mama asama ekak![]()
තරිදු මල්ලියා ,,,
මට Hum Hain Rahi Pyar Ke ෆිල්ම් එකේ wo mera neenda mera chain meri කියන සිංදුව දෙනවාද..
අපේ මිතුරු මිතුරියෝ හැමෝම එකතු කරගන්නවා ...

mama asama ekak![]()
තරිදු මල්ලියා ,,,
මට Hum Hain Rahi Pyar Ke ෆිල්ම් එකේ wo mera neenda mera chain meri කියන සිංදුව දෙනවාද..
අපේ මිතුරු මිතුරියෝ හැමෝම එකතු කරගන්නවා ...

nice song sis![]()
thank you sis. I like it a lot. specially the meaning. 
තාම කහන්නේ නෑ මටaccount number එක දෙන්නං ... මගේ bank එකට දාන්න![]()

යකෝ මාව බෙල්ලේ වැල දාගන්න තත්ත්වෙට පත් කරන්න එපා බොලා
ekane mama kiwwe.dan kagahanne naththe me danuilu kama kawe. Thawa poddakin Tharindu wagema kagahanna gannawa kiyala eyama me dan kiwwe![]()

දෙයියනේ .. මොනවද මේ දාන්නේ ???![]()
![]()
![]()
![]()

හෙනම ගහනවා යකෝඋබ මට කන්න පුළුවන් එකක්ද, බැරි එකක් ද කියල ඇහුවේ නෑ නේ, උබේයි වරැද්ද