මොනවද බන් පාට්ස් පාට්ස් කියවන්නෙ. ඔව්ව ඔක්කොම එකම කෑලි මඤ්ඤන් කරල දාන්න පුලුවන්නෙ. කෙල උනොත් කාබිරෙටරෙ යයි, පිස්ටන් අනන් මනන් ඔව්ව මහ අමුතු කේස් නෙවෙ. ඇයි මේ ලන්කාවෙ මිනිස්සුන්ට වාහන වලට වඩා පාට්ස් වටින්නෙ ?! මම නන් දැකල නෑ පාට්ස් නෑ කියල එකම වාහනයක්වත් විසි කරල තියනව. කාර් නම් කෙල වෙනවම කියමුකො. ඔය බයික් වලට මොකුත් වෙන්නෙ නෑ. අනික බජාජ් එක අරන් පාට්ස් හැමදාම දාන එකෙ හරි බයික් එකක් ගත්තොත් පාට්ස් පාට්ස් පාට්ස් පාට්ස් කිය කිය ඉන්න ඔනෙත් නෑ![]()
![]()
![]()


e kathawath aththa. hero honda F1 eka carb nane. EFI system ekak thiyenne.aulak giyoth company ewama thamai. surcuit and sensors onane

desarayak check kara thel karanawa 61k but lagadima hariyata tune karaganna one
kalin aapu eka hodai 