Commercial Bank ATM Card

NeoG

Member
Aug 8, 2013
10
1
0
Earth
Commercial Bank එකේ Saving A/C එකේ International Shopping Debit Card එක කොහොමද Internet Transaction ( PayPal ) වලට හදාගන්නේ ?
 
Last edited:

NeoG

Member
Aug 8, 2013
10
1
0
Earth
man danna tarmin nam atm eka ganna ba machan tikak hoyala balanna aluth blue clr eka nam puluwanda kohoeda danna

මචන් ATM එක නෙමේ sorry ! International Debit Card එක
 
Last edited:

NeoG

Member
Aug 8, 2013
10
1
0
Earth
paypal ekata gihin add karahan. old debid card eka sure naha.

අලුත් එකක් !
නිකම්ම ගිහිල්ලා add කරහම හරිද PayPal code එක අහන්නේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද මචන් ?
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලුත් එකක් !
    නිකම්ම ගිහිල්ලා add කරහම හරිද PayPal code එක අහන්නේ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද මචන් ?


    උඹ paypal එකට ඇඩ් කරහම ඒක verify කරන්න කෝඩ් එක ඔනෙ. ඒක internet banking section එකට කථා කරල අහගන්න පුලුවන්.

    internet banking දාගෙන තියනවනම් අපිටම බලා ගන්නත් පුලුවන්.
     

    xperiaL

    Member
    Mar 19, 2013
    141
    10
    0
    add credit card gihin card eka add karala iwara wela. card eka piti passe tiyena card center ekata call karala, paypal code eka kiyanna puluwanda ahanne, 5min walin wage paypal code eka enawa bank ekata