LOLC Finance වල්ගෙ ඉස්සුවා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ගොඩක් කල් CEFT, SLIPS other bank transfers 100% free දුන්න LOLC Finance එකේ "Real Time" app එකේ සේවාවන් තවදුරටත් Free නැහැ.

    ඕනම ATM එකකින් Free withdraw කරන්න දීපු chance එකත් ඉවරයි.
    Debit card Annual Fee එකත් ගහනවා දැන්.

    කලින් කිසිම ගාස්තුවක් නැතුව ඉහත සියලුම සේවා ලබා දුන්න.

    මේ තියෙන්නෙ අලුත්ම charges:
    https://www.lolcfinance.com/rates-and-returns/rates-and-tariffs-savings/

    මෙහෙම කරයි කියල හිතුවේ නෑ.. පාවිච්චි කරපු උන් දුක කියන් යන්..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    NTB ත් එහෙම කරා. මෙයාලත් එහෙම කරනව ඉතින්. ඔව්ව Standard Charges. මාකට එක හදා ගන්නකන් තාවකාලිකව FREE දෙනව පාඩුව අතින් දරාගෙන. Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්... අවුරුදු ගානකින් පස්සෙ pricing apply කරනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    NTB ත් එහෙම කරා. මෙයාලත් එහෙම කරනව ඉතින්. ඔව්ව Standard Charges. මාකට එක හදා ගන්නකන් තාවකාලිකව FREE දෙනව පාඩුව අතින් දරාගෙන. Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්... අවුරුදු ගානකින් පස්සෙ pricing apply කරනව.
    Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්

    ai itin meka digatama karanna bari?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Atm Rs 5 ta andanna epa..
    Oka loku seen ekak nam thawa aluth company ekakata yanna unuth issella free deela kalekin charge karai..

    Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්

    ai itin meka digatama karanna bari?
    Rs 5 ta namena anathoyo adui, un tika iwara unama thawa new customers la adinna real marketing karanna wenawa..
    Ethakota Rs 5 free budget eka real marketing walata danawa..
    5 dennai real marketing karannai 2kata budget na..
    Anika performance/profit wadi kara gannath ona..
    ------ Post added on Mar 20, 2026 at 1:11 PM
     
    Last edited:
    • Love
    Reactions: Smartm

    moveon

    Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    Atm Rs 5 ta andanna epa..
    Oka loku seen ekak nam thawa aluth company ekakata yanna unuth issella free deela kalekin charge karai..

    Rs 5 ta namena anathoyo adui, un tika iwara unama thawa new customers la adinna real marketing karanna wenawa..
    Ethakota Rs 5 free budget eka real marketing walata danawa..
    5 dennai real marketing karannai 2kata budget na..
    ------ Post added on Mar 20, 2026 at 1:11 PM
    උඹ සම්පූර්ණයෙන්ම වැරදියි, මුන් රුපියල් 5ක් ගන්නෙ නැහැ මේකෙන් පස්සෙවත්, අදාළ ATM machines වලින් ගන්නවානම් FREE තවමත්.

    වෙනත් ATM වලට FREE කරල තිබුණ එක නැති කළා සහ SMS Alert, වෙනත් Annual Fee සියල්ල දැන් අදාළ වෙනවා.

    Fund Transfers සියල්ල free (including other bank transfers) තිබුණ එකත් දැන් නැහැ!

    NTB ත් එහෙම කරා. මෙයාලත් එහෙම කරනව ඉතින්. ඔව්ව Standard Charges. මාකට එක හදා ගන්නකන් තාවකාලිකව FREE දෙනව පාඩුව අතින් දරාගෙන. Marketing වලට යන cost එක අඩු කරල ඔව්ව කවර් කරනව ඒවයින්... අවුරුදු ගානකින් පස්සෙ pricing apply කරනව.
    උඹ හරි මචං, 100%ක් නිවැරදි පිළිතුරක්.

    ඒත් සමහර අනික් උන් හිතන්නෙ බං අපි පොඩි ගණන්වලට අඬනවා කියල, එහෙම හිතන සල්ලි ඔහේ විසික් කරන උන්ට (3WL බුවාලා වගේ උන්) කවදාවත් උඹ වගේ business එකක් කරල success වෙන්න බැහැ (මං ඔයා ගැන දන්නවා මචං)
    ------ Post added on Mar 20, 2026 at 1:29 PM