2013 Aug 08 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අම්මා බෝර්ඩ් එකට කෙලවීම හේතුවෙන් ස්ටයිලා හට අද දින රේඩියෝ වැඩසටහන කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.. :(:(
    forehead-slap-smiley-emoticon.gif
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    applause-smiley-emoticon.gif


    සාදරයෙන් පිළිගන්න... ඔබගේ සිතාදර MJ ලෙසිබි ඩෙල්මා...ර්...


    පිළිගන්නම බැරිනම් පළි ගන්න...


    b0231.gif
     

    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    අපිත් අහගෙන ඉන්නෙ හොදට ෂෝ එක කරන්න... අලුත් මනමාළ කොලුවට අපෙන් සුභ පැතුම්...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අම්මා බෝර්ඩ් එකට කෙලවීම හේතුවෙන් ස්ටයිලා හට අද දින රේඩියෝ වැඩසටහන කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.. :(:(

    oyage nisansalaa ada wedak dunna neda oyata???? :p