Hyuna 4 Minute Team එකේ කෙනෙක්..කොරියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වයස අවු 21 යි. මෙයාව ගොඩ දෙනෙක් දැන ගත්තේ Gangnam Style සින්දුවේ විශුවල් එකෙන්..මේ වීඩියෝ එක නම් ටිකක් පරණයි..කොරොල්ලා 141 එකේ අලුත් මොඩ්ල් එකේ ප්‍රමෝෂන් ඇඩ් එක.සුපිරි කාර් එක.එකම එක පාරක් මම ගිහින් තියෙනවා..
ahuwe na

