අපි කවුරුත් දිනපතා නොවරදවා යන තැනක් කිව්වොත් පිලිතුර වෙන්නෙ facebook.එවාගෙම අපි දකින දෙයක් තමා විවිද ආයතන මගින් පවත්වන තරග උදා share and win,Like the page to win etc.ලබා දෙනවා යැයි කියන වටිනා ත්යාග අතර ඇපල් අයි ෆොන්,අයි පොඩ්,ගැලක්සි එස් ෆොන්,ටෑබ්ලට් පීසී මෙ අතර ප්‍රදාන තැනක් ගන්නවා. නමුත් මෙවායෙ අරමුන තමන්ගෙ page වලට ලයික් දාගැනීමත් fansලා නොමග යැවීමත් බව පැහැදිලියි.ඇතැම්විට තරගය ජයගන්නෙ ඔවුන් පුද්ගලිකව හදුනන අයෙක්.මෙවැනි වියාජ තරග ගැන විස්තර මෙ ත්‍රෙඩ් එකෙන් ගෙන එමට මම සුදානම් එවාගෙම කිසිවෙකුටවත් පහර ගැසීම මෙහි අරමුන නොවෙ.ත්‍රේඩ් එකට අදාල දෙ ඔනෙම කෙනෙකුට පල කර හැකියි.කුනුහර්ප,දෙසපාලන කතා සපුරා තහනම්.
මෙ ජයම්පති ආයතනය මගින් පැවත්වූ තරගයක් නමුත් එහි ජයග්‍රාහකයා කෙසෙවෙතත් pageඑකවත් දැන් නැ
මෙ ජයම්පති ආයතනය මගින් පැවත්වූ තරගයක් නමුත් එහි ජයග්‍රාහකයා කෙසෙවෙතත් pageඑකවත් දැන් නැ




