අපේ අයියලා ඉතින් Facebook එකේ වටේටම Friend Request යවල බ්ලොක් කරගන්නවනේ. ඔන්න එකට අද විසඳුමක් ගෙනාව.
Facebook Friend Request යවල, ඒවා accept කලේ නැති වුනාම ටික කාලෙකින් අපිව බ්ලොක් වෙනවා. සතියකට පාරක් විතර අපි යවපු Facebook Friend Request delete කරන්න පුලුවන්නම් මේක නවත්තගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්නන්නම් අපි Facebook Friend Request යවන හැමෝම මතක තියාගෙන, එයාලගේ timeline වලට වෙන වෙනම ගිහින් තමයි cancel කරන්න වෙන්නේ.
හැබැයි මේ විදියෙන් පුළුවන් අපි යවල තියෙන Facebook Friend Request ඔක්කොම එක තැනකින් බලාගෙන ඔක්කොම ටික එක පාර cancel කරලා දාන්න.
මෙන්න මෙහෙමයි කරන්නේ:
1. මුලින්ම තමන්ගේ Facebook timeline එකට ගිහින් Activity Log කියන එක click කරන්න.
2. වම් පැත්තේ තියෙන තුන් වෙනි block එකේ "more" කියන එක click කරන්න.
3. දැන් පේන list එකෙන් "Friends" කියන button එක click කරන්න.
4. දැන් ඔයාලට තියෙන ඔක්කොම Friend Request ටික පෙනෙයි. කරන්න තියෙන්නේ request කරලා තියෙන කෙනාගේ නම උඩට mouse එක ගෙනිහින් ටික වෙලාවක් තිබ්බම එන pop up එකෙන් req එක cancel කරන්න.