කොහොමද මේ මගුල ලින්ක් කරන්නේ
මට වෙන බැංකු කාඩ් ගැන කියන්න එපෝ.. සම්පත් වෙබ් කාඩ් ලින්ක් කරපු අය එන්නෝ
security code එක කියන්නේ අර බැංකුවෙන් හමබ්වෙන එකනේ. ඒකත් හරියට දැම්මා
හැබැයි කාඩ් එකේ සල්ලි නම් හිගයි 100ටත් අඩුවෙන් තියෙන්නෙ
හෙට තමයි දාන්න ඉන්නේ. ඒකද අව්ල්ද/

කවුරු හරි වෙබ් කාඩ් ලින්ක් කරපු උන් ඉන්නවදThere was a problem authorizing your card. Contact your bank if this problem continues
මට වෙන බැංකු කාඩ් ගැන කියන්න එපෝ.. සම්පත් වෙබ් කාඩ් ලින්ක් කරපු අය එන්නෝsecurity code එක කියන්නේ අර බැංකුවෙන් හමබ්වෙන එකනේ. ඒකත් හරියට දැම්මා
හැබැයි කාඩ් එකේ සල්ලි නම් හිගයි 100ටත් අඩුවෙන් තියෙන්නෙ
හෙට තමයි දාන්න ඉන්නේ. ඒකද අව්ල්ද/
Last edited:
ammata hudu..google ewun online store ekak patan aranda..