How to Link Samapth Web Card 2 Google Wallet

Waira

Member
Aug 5, 2013
217
29
0
කොහොමද මේ මගුල ලින්ක් කරන්නේ:oo:
There was a problem authorizing your card. Contact your bank if this problem continues
කවුරු හරි වෙබ් කාඩ් ලින්ක් කරපු උන් ඉන්නවද:oo: මට වෙන බැංකු කාඩ් ගැන කියන්න එපෝ.. සම්පත් වෙබ් කාඩ් ලින්ක් කරපු අය එන්නෝ

security code එක කියන්නේ අර බැංකුවෙන් හමබ්වෙන එකනේ. ඒකත් හරියට දැම්මා:oo: හැබැයි කාඩ් එකේ සල්ලි නම් හිගයි 100ටත් අඩුවෙන් තියෙන්නෙ :P හෙට තමයි දාන්න ඉන්නේ. ඒකද අව්ල්ද/
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,581
    3,192
    113
    කොහොමද මේ මගුල ලින්ක් කරන්නේ:oo:

    කවුරු හරි වෙබ් කාඩ් ලින්ක් කරපු උන් ඉන්නවද:oo: මට වෙන බැංකු කාඩ් ගැන කියන්න එපෝ.. සම්පත් වෙබ් කාඩ් ලින්ක් කරපු අය එන්නෝ

    :shocked: ammata hudu..google ewun online store ekak patan aranda..:baffled:
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    security code එක කියන්නේ අර බැංකුවෙන් හමබ්වෙන එකනේ. ඒකත් හරියට දැම්මා:oo: හැබැයි කාඩ් එකේ සල්ලි නම් හිගයි 100ටත් අඩුවෙන් තියෙන්නෙ :P හෙට තමයි දාන්න ඉන්නේ. ඒකද අව්ල්ද/