ගන්නවා....

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
මචංලා මම මේ කාර් එක ගන්න හිතාගෙන ඉන්නේ ......... මේකේ ගුණ අගුණ එහෙම කිව්වනම්......... :):):)

Micro Panda Cross

imgl1355075004.jpg

imgl1355075044.jpg

imgl1357644057.jpg

Maximum Torque
110Nm @ 3,400 rpm

Brakes
Front Disc/Rear Drum + Vacuum Booster

Dimensions
Length 3,815mm, Width 1,648mm, Height 1,530mm
Wheel Base 2,340mm
Track Front 1,420mm, Rear 1,410mm

Tyres
175/65R14 with 14" Alloy wheels (Optional 15" Alloy)

Warranty
Three years or 100,000km, which ever occurs first
 
Last edited:

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
Panda Cross eka neda oya?:D

mage yaluwekuth gaththa me giya mase...Rs. 2,020,000 k una kiwwa..:)
awlaknam nehe wahanenam...:D

තැන්ක්ස් මචෝ .... මේ මාසේ මැද වෙනකම් 19.75 ගන්න පුළුවන් සීන් එකක් යනවා .... :):)
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
පිස්සු පුසා;15432531 said:
ඔය ගානට තියෙන එකේ එයාර් බෑග් නැහැ නේද

නෑ මචං එහෙම සීන් එකක් නෑ .... මම යාඩ් එකට ගිහින් බැලුවා ........ :nerd::nerd::nerd:
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ȜMA X;15432569 said:
hatchback model e tram hoda wahana nema macho. parisamin drive krapn :)

මචං දන්නේ නැති නිසා අහන්නේ ...hatchback model කියන්නේ මොකද්ද ..... :baffled:
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
hatchback model කියන්නේ මොකද්ද කියලා කවුරු හරි තේරුම් කරලා දෙන්නට....... :(:(:(:(:(:shocked:
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
mehemai owa chinease cars, japz euro taram stable naha...
brand new nisa baba wage tiyenne... used ewa wage ubata gattu gaman repairs naha :D

car eke look 1 nam hodai.....

FB eke tiyanawa panda group 1k , untanam wahane hodai
poddak check karala balahan ungen godak details ganna puluwa, un edineda use karana aya

http://www.facebook.com/groups/258659230847522/

තැන්කූ මචෝ ..... අළුතින් නිසා තමයි ප්‍රධාන කාරනේ .... නැත්තම් බන් වහනයක් අරගෙන ලෙඩ දෙන්න පටන් ගත්තොත් ගෙදරින් යන එක හොදයි ...
අනික 100000 කි.ම් හරි අවුරැදු 3ක් හරි වග කියනවා නේ .....
:):):)
 
Last edited:

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මලාට පැන්ඩා චෙරි වගේ වාහන ගන්නෙප බන් අඩුවට හොඳ ජපන් වාහන තියෙනවා,,පැන්ඩා ඔටුවා වෙල චෙරි ගස්ලබු වෙයි ඉක්මනට...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මලාට පැන්ඩා චෙරි වගේ වාහන ගන්නෙප බන් අඩුවට හොඳ ජපන් වාහන තියෙනවා,,පැන්ඩා ඔටුවා වෙල චෙරි ගස්ලබු වෙයි ඉක්මනට...

    ow matath kiyanna thiyenne me tikama thamai.

    ubata oya ganata parana japan vehicle ekak ganna puluwan.

    chery gaslabu wela , panda otuwa wela nawathunoth athi.

    ape gedarata kollek awa panda car ekakin gal molak wage car eka.

    :oo::oo::oo::eek:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මලාට පැන්ඩා චෙරි වගේ වාහන ගන්නෙප බන් අඩුවට හොඳ ජපන් වාහන තියෙනවා,,පැන්ඩා ඔටුවා වෙල චෙරි ගස්ලබු වෙයි ඉක්මනට...

    කථාව ඇත්ත අයියන්ඩියේ ........අපේ වාහන ගැන දැනිමක් නැති නිසා පවිච්චි කරපු එවා ගන්නත් බයයි ...අළුත් ජපන් වාහන ගන්න ලොකු ගානක් යට කරන්න වෙන නිසා .... ඒකකට ට්‍රයි කරන්නත් අමාරැයි ..... ඒකයි මේක ගන්න හිතුවේ ..... :):):)
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ow matath kiyanna thiyenne me tikama thamai.

    ubata oya ganata parana japan vehicle ekak ganna puluwan.

    chery gaslabu wela , panda otuwa wela nawathunoth athi.

    ape gedarata kollek awa panda car ekakin gal molak wage car eka.

    :oo::oo::oo::eek:

    මලාට පැන්ඩා චෙරි වගේ වාහන ගන්නෙප බන් අඩුවට හොඳ ජපන් වාහන තියෙනවා,,පැන්ඩා ඔටුවා වෙල චෙරි ගස්ලබු වෙයි ඉක්මනට...

    මටත් ඒ කථාව තේරෙනවා සහෝදරයා ..... :(:(

    හොද කාර් එකක් කියමු බලන්න .....
    :nerd::nerd:
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    macho danne naththam igena gena ganin.EK ekema godak thread tiyanawa.....

    Japan wahana ganin ban....oya wahana etaram hoda na...viyadama enne dan neme passé.anika hadana unuth itin sahenda gana kapanawa owa walata.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    තැන්කූ මචෝ ..... අළුතින් නිසා තමයි ප්‍රධාන කාරනේ .... නැත්තම් බන් වහනයක් අරගෙන ලෙඩ දෙන්න පටන් ගත්තොත් ගෙදරින් යන එක හොදයි ...
    අනික 100000 කි.ම් හරි අවුරැදු 3ක් හරි වග කියනවා නේ .....
    :):):)

    machan uba FB15 Mazda bj5 wage cars walata kamati nedda? :)
    danna baaas kenek or danna yaluwek ekka gihin balala ganna :D
    athe ganak tiyala aragena podak condition kalar padu naha :D

    okkotama kalin ube requirements monada?
    daily travelling, comfortability , fuel efficiency , safety ?
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    macho danne naththam igena gena ganin.EK ekema godak thread tiyanawa.....

    Japan wahana ganin ban....oya wahana etaram hoda na...viyadama enne dan neme passé.anika hadana unuth itin sahenda gana kapanawa owa walata.

    කථාව ඇත්ත මචෝ .....මමත් හොයලා බලන්නම් .....
    මචාත් හොද වාහනයක් මෙතන දාන්න ...

    :):)