ගන්නවා....

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
machan uba FB15 Mazda bj5 wage cars walata kamati nedda? :)
danna baaas kenek or danna yaluwek ekka gihin balala ganna :D
athe ganak tiyala aragena podak condition kalar padu naha :D

okkotama kalin ube requirements monada?
daily travelling, comfortability , fuel efficiency , safety ?

හරි මචෝ මම ඒ ගැනත් බලන්නම් ... දැනට පැන්ඩව පුෂ් කරන්නම් .....:dull::dull::dull:

ගෙදර පාවිච්චියට තමයි ගන්නේ ...... හැබැයි පොඩි ලුක් එකක් තියෙන්නත් ඕනේ ...... මොකද වැඩි පාවිච්චිය මගේ නිසා .....
:):)
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    හරි මචෝ මම ඒ ගැනත් බලන්නම් ... දැනට පැන්ඩව පුෂ් කරන්නම් .....:dull::dull::dull:

    ගෙදර පාවිච්චියට තමයි ගන්නේ ...... හැබැයි පොඩි ලුක් එකක් තියෙන්නත් ඕනේ ...... මොකද වැඩි පාවිච්චිය මගේ නිසා .....
    :):)

    Something is better than nothing ;)
    uba sedan netuwa panda wage hatchback nam asa
    Chevy Cruze and suzuki swift oya ganan walata yana supiri hatch back :)
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    උබේ හොඳට බන් කියන්නෙ ආසාවට ගන්න එක වෙනයි,ඕක කවදහරි විකුනගන්න ගියාම බුදු කුනක් කන්න වෙන්නෙ...
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    උබේ හොඳට බන් කියන්නෙ ආසාවට ගන්න එක වෙනයි,ඕක කවදහරි විකුනගන්න ගියාම බුදු කුනක් කන්න වෙන්නෙ...

    අනිවා මචෝ මට තේරෙනවා සින් එක........තැන්ක්ස් මචෝ ...:):)
    හැමෝටම ස්තූතියි වලට වැටෙන්නේ නැතුව ගොඩ දැම්මට....