Mazda butterfly,doctor sunny,fb 14/15,Toyota Starletකථාව ඇත්ත මචෝ .....මමත් හොයලා බලන්නම් .....
මචාත් හොද වාහනයක් මෙතන දාන්න ...
![]()
Mazda butterfly,doctor sunny,fb 14/15,Toyota Starletකථාව ඇත්ත මචෝ .....මමත් හොයලා බලන්නම් .....
මචාත් හොද වාහනයක් මෙතන දාන්න ...
![]()
machan uba FB15 Mazda bj5 wage cars walata kamati nedda?
danna baaas kenek or danna yaluwek ekka gihin balala ganna
athe ganak tiyala aragena podak condition kalar padu naha
okkotama kalin ube requirements monada?
daily travelling, comfortability , fuel efficiency , safety ?





hatch back kiyanne dikiya pitipassata wenama dik wela nathi ewata..vitz,march starlet wage




Mazda butterfly,doctor sunny,fb 14/15,Toyota Starlet





හරි මචෝ මම ඒ ගැනත් බලන්නම් ... දැනට පැන්ඩව පුෂ් කරන්නම් .....
ගෙදර පාවිච්චියට තමයි ගන්නේ ...... හැබැයි පොඩි ලුක් එකක් තියෙන්නත් ඕනේ ...... මොකද වැඩි පාවිච්චිය මගේ නිසා .....![]()


http://autolanka.com/Buy.asp?FormNa...ch&ad_type_id=&ad_category_id=&search=starlet
me tiyenne,oya china korean jaraawa ganne nathuwa japan baddak line karapan
danna kiyana baasek ekkan gihin waahane hodata balawala ganin..(used ekak nam)




ela ela
තැන්ක්ස් මචෝ අනිවා ..... මේ ගැන මම ආයේ පාරක් හිතලා බලනවා .....
තැන්ක් මචෝ ආයෙමත් ....![]()

Something is better than nothing
uba sedan netuwa panda wage hatchback nam asa
Chevy Cruze and suzuki swift oya ganan walata yana supiri hatch back![]()



උබේ හොඳට බන් කියන්නෙ ආසාවට ගන්න එක වෙනයි,ඕක කවදහරි විකුනගන්න ගියාම බුදු කුනක් කන්න වෙන්නෙ...

