2013 Aug 11 - ElaKiri Radio ! - Nonstop Night with delmar

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    1167900_584705458238797_989027029_n.jpg


    මෙ මොකද ?
    ඉස්සො වඩේ කෙසේ වෙතත් .. වෙන ඩීල් එකක් නම් යනවා වගේ
    :shocked:
    ubat danna ewwa :growl::growl::growl::P:P:P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කාරුණිකව ඉල්ලීමයි.....
    ආදරණීය ඩෙල්මා වෙත,​

    එලකිරි‍ ඩොට් කොම් හි එලකිරි රේඩියෝ මගින් අප වැනි සුවහසක් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නාවූ වැඩසටහන් බොහොමයක් ඇති අතර ඇතැම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට විවිධ හේතූන් මත එම වැඩසටහන් ශ්‍රවණය කිරීමට භාදාවන් ඇතිවී ඇත..

    එබැවින් මෙම වැඩසටහන් පසුව ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි අන්තර්ජාලයෙහි සුදුසු ස්ථානයක ගබඩාකර ඒවායෙහි ඇමුණුම් වෙනමම ප්‍රතිවචන සැපයීමට අවසර නොදෙන නූලක් තුලින් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

    ස්තූතියි......
    මීට,
    මම සහ අනෙකුත් අසන්නන්...​
    aniwa machan...
    Normally api shows record karanawa...
    mama show eka upload karala heta ude me thread eke post karannam
    Thanks for your idea machan...
    Good Idea :love:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    aniwa machan...
    Normally api shows record karanawa...
    mama show eka upload karala heta ude me thread eke post karannam
    Thanks for your idea machan...
    Good Idea :love:

    අම්මෝ ඇති යන්තං උඹවත් ප්‍රථිචාර දැක්කුවා.....