2013 Aug 11 - ElaKiri Radio ! - Nonstop Night with delmar

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිඅටනම් පට්ට දවල් අනික ඉරිදා....යකො නුලෙ එල්ලුනෙ නතුව හිටියට හොරෙන් අහගෙන හිටියේ.....දැන් කරටි කඩෙන්න ලගයි...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හැබැටම බන් අර ඉස්සර පුස් කියල හිටපු එකා ගැන කිසිම ආරංචියක් නැ නේ ! උ තම ජිවතුන් අතරද?:nerd:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1098298_509463575794456_504332946_n.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    හැබැටම බන් අර ඉස්සර පුස් කියල හිටපු එකා ගැන කිසිම ආරංචියක් නැ නේ ! උ තම ජිවතුන් අතරද?:nerd:

    පන පිටින් ඉන්නව කියල අරංචි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    "Delma Walthara" Good Luck.Hodata krapan show eka machoo . 19 passe set wemu..... Kra,<DNA, Rashee irosh wa mathak kra kiyahan.mama kapunaaa.Good Night Kattiyatama ............ :) :):) :)

    උබ යකො අවාරෙට පොල් වැටෙනවටත් වඩා අඩුවෙන් බන් මෙහෙ එන්නේ, එල එල වැඩ රාජකාරි ඉවර වෙලා වරෙන්කෝ
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පන පිටින් ඉන්නව කියල අරංචි
    සැහෙන කාලෙකින් දැක්කේ නැ ! දැන් රේඩියෝ අහන්නේ නැ වගේ නේ !:dull:
    චාමර වීරසිංහ වගේ පේන්නේ
    :yes::yes: මිනිහ හොද art කාරයෙක් වගේ නේ !
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    avatar56740_23.gif
    avatar161304_9.gif
    avatar455979_2.gif
    avatar164517_9.gif
    avatar428159_1.gif
    avatar284499_1.gif
    avatar119978_2.gif
    avatar290356_8.gif
    avatar373521_10.gif
    avatar477154_2.gif
    avatar276569_22.gif
    avatar16269_7.gif
    avatar481219_3.gif
    avatar153910_29.gif
    avatar319037_19.gif
    avatar124785_5.gif
    avatar45255_2.gif
    avatar457990_13.gif


    එලකිරි බොක්කවල් ටිකක් සෙට් උනා ආහ්හ්.... :lol::lol::lol:
    හෙට උදේම වැඩ ටිකක් තියෙනව,,අද ටිකක් කලින් යනවා...
    :)
    ගුඩ් නයිට් බොක්කනේ......
    බුදු සරනයි
    !!
    :) :) :)


    ටටා බායි....
    super-cute-bunny-waving-smiley-emoticon.gif


    :love::love: tshirtZ :love::love: