ඈතින් හිටියත් ලංවී නළලත
ලොවට හොරෙන් නුඹ හාදු තියනවා......
හීනෙන් නුඹේ උණුසුමට තුරුළු වී
අවදි නොවී මට ඉන්න හිතෙනවා.......
හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......
අමාවකේ අහසේ දඟ කරනා
පුංචි තරුත් අපෙ දුකට හඬනවා.......
මේ ටිකනම් මටම ලිවුවා වගෙයි අප්පා..... එල එල පස්ට ලස්සනයි....
ස්තුතියි....

ඇයි අපිට විතරක් මෙහෙම වෙන්නේ කියලා අපි හිතුවට... ආදරේ ළඟ එක සමාන අත්දැකීම් කොච්චර නම් තියෙනවද..... 

ow kawadawath baha mata eya gana amathaka karanna samahara wita mita kalin eya mage wela inna athi