මතු සංසාරේ මගෙම වෙන්න ඔබ...

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඈතින් හිටියත් ලංවී නළලත
    ලොවට හොරෙන් නුඹ හාදු තියනවා......
    හීනෙන් නුඹේ උණුසුමට තුරුළු වී
    අවදි නොවී මට ඉන්න හිතෙනවා.......
    හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
    සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......

    අමාවකේ අහසේ දඟ කරනා
    පුංචි තරුත් අපෙ දුකට හඬනවා.......

    මේ ටිකනම් මටම ලිවුවා වගෙයි අප්පා..... එල එල පස්ට ලස්සනයි....

    ස්තුතියි.... :):) ඇයි අපිට විතරක් මෙහෙම වෙන්නේ කියලා අපි හිතුවට... ආදරේ ළඟ එක සමාන අත්දැකීම් කොච්චර නම් තියෙනවද..... :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
    සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......
    lassanai
    hama verse ekakma godak hithata danenawa me loke me wage duk widinne mama witharak neme wage :(
    eyawa mage hithen ayin karanna bari eyi kiyala mama wath danne naha mage adare 100% ayithi eyata kiyana de nam dannawa
     
    Last edited:

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    හමුවීමක් නැති වෙන් වෙන්නට බැරි
    සෙනෙහසක දෙතැනක තනිව හිඳිනවා.......
    lassanai
    hama verse ekakma godak hithata danenawa me loke me wage duk widinne mama witharak neme wage :(
    eyawa mage hithen ayin karanna bari eyi kiyala mama wath danne naha mage adare 100% ayithi eyata kiyana de nam dannawa

    මුළු හිතින්ම ආදරේ කරන කෙනෙක්ව කවදාවත් හිතින් අයින් කරන්න බෑ.... ඒ ගැන හිතන්නවත් බෑ....:(:(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුළු හිතින්ම ආදරේ කරන කෙනෙක්ව කවදාවත් හිතින් අයින් කරන්න බෑ.... ඒ ගැන හිතන්නවත් බෑ....:(:(
    :yes: ow kawadawath baha mata eya gana amathaka karanna samahara wita mita kalin eya mage wela inna athi :(
     
    Last edited: