Net slow but torrents full speed, SInhalu!

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔරිජිනල්ද :eek:
    ඔව් ඔව් බන්,දැන් ඔරිජිනල් ගහන්නේ සිබුස්තීනියාවේ නේ.
    Creamsoda mega 1k kiyada ban?

    සත තිස් හතරයි මම අන්තිමට බොනකොට,දැන් වැඩිවෙලාද දන්නේ නැ හැබැයි
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    sony fridge ekak kiyak withara wenawada local market eke???

    mata singer phone ekak hoyala diyako

    Ada sarath fonseka ape gamey meeting ekakata awa..paw keyala hithuna porawa ranna ponil nathi kara :(

    ios dapu blackberry ekak thiyanawa oneda?

    සින්ගර් phone hari nathilu bun,mata pawichchi karapu ekek kiwwe,
    hero honda phone ekak thiyenawa android ekak......
    latest version eka seeni banis™

    අඩෝ සිරාද.. මම නම් ගන්න ඉන්නේ ඕකේ ඊලග එක ..
    පැනි කූඹි™. ඒක ෆට්ටයිලු

    ඔව් බුන් ඒ උනාට ඇපල් උන් එලියට දානවලු අලුත් එකක් දොදොල් මැක්™ ප්‍රෝ බුක් කියලා එකක්,පට්ටයි කියලා නෙට් එකේ තිබ්බා.ඒකේ තියෙන්නෙත් නයිOS 1 ලු බං.


    shoook comment tika :lol::lol::lol::lol::lol::lol: :):):)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    සින්ගර් phone hari nathilu bun,mata pawichchi karapu ekek kiwwe,
    hero honda phone ekak thiyenawa android ekak......
    latest version eka seeni banis™
    hero honda hodi da ban alut ekata update karanna barida gak banis walata mata ekak kiwwa bajaj phone hodi kiyala
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තියෙනවා හැබැයි ගණන්.එකෙ ටොයිලට් එකට යනකොට බල්බ් එකකුත් පත්තු වෙනවා බං,මාර ගති
    toilet ejata giyta passa auto puka hodana 4n ekak nadda ban:baffled:
    නොකියා කියන්නෙ මොනාද බන් ? කියල කියපන්කෝ
    Nokiya kiynna kiyala na kiyna ekata
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වේදනාවේ සලකුණු™
    321_zps24954eb1.png


    gPuCpCR.png
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ehenam awlak naha.. holawanakota wadakarana ekaknam datha nathi wesi™ ta ona wenne naa..
    okata holwanna thiyenne datha™ nathi kata witharai bun
    ලඟදි ex alien සිංදුව අහන්න ගියේ නැතැයි?

    danuth idala hitala bada welawagena enakota ahanawa,ethakota baras gaala burul wenawane bun
    gPuCpCR.png