HUTCH Unlimited.....

Freedomworld

Member
Nov 24, 2012
104
10
0
Hutch ේ අලුත් data package 1ක් තියනවනෙ 2G unlimited කියල රු.49 ට මාක්.

2G device ලින් නෙට් යනව නම් unlimited. speed එක 100kbps යි. 3G විදියට use ොත් 2GB.

මම ේ package එක active කරගත්තා.එතට msg 1ක් ආවා 2G unlimited 100kbps speed package එක active වුනා, 3G user කෙනෙක් විදියට net use කරනවනම් 3G speed එක ගන්න *228# dial කරන්න කියලා. dial ළාට operation failed කියල නවේ.net ගියහැකි.හැබැයි speed එක 100kbps යි.

කව්රු හරි EK යාළුවෙක් දන්නවද ේ package එ‍ේ 3G user speed එක active කරගන්න???
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    FAQ
    Why is this pack offered to 2G customers only?
    The maximum download speed of this pack is set to 100Kbps. Therefore the product cannot be used by 3G devises as it requires more speed.

    :baffled:
     
    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    eke speed eka 10kbps walata limit karala thiyenne. eta wada enne ne.

    hri mchn.Bt eka 2GB gttama speed tiyanawa.ape paththe mlli kenek aluthin CM 1k arn unta kiyala active karagena tynne.meyata active karala tiyenne 3G user speed 1 enna.ethakota 2GB witharai. speed tiyanawa bn eka. math me hoyanne ehema active karagnna.
     
    takas

    Banned
    Aug 13, 2013
    94
    2
    0
    hri mchn.Bt eka 2GB gttama speed tiyanawa.ape paththe mlli kenek aluthin CM 1k arn unta kiyala active karagena tynne.meyata active karala tiyenne 3G user speed 1 enna.ethakota 2GB witharai. speed tiyanawa bn eka. math me hoyanne ehema active karagnna.

    ehema enne ne machan oya wena package ekak wenna athi .100 kbps thamai uparima

    Terms & Conditions

    *Fair user policy of 2GB will apply.

    Excess usage will be charged at 20 cents per MB

    The maximum download speed will be up to 100Kbps
    For pre-paid SIMs only
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    මමනම් හිතන්නේ නෑ 2GB මාසෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි කියල. Midnight Packs වගේම වෙයි. :D:D:D:D:D
     
    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    ehema enne ne machan oya wena package ekak wenna athi .100 kbps thamai uparima

    Terms & Conditions

    *Fair user policy of 2GB will apply.

    Excess usage will be charged at 20 cents per MB

    The maximum download speed will be up to 100Kbps
    For pre-paid SIMs only

    :yes:ehemada bn...thawa tikk hoyala blnnmko.aparade oya speed 1 thawa tikk wadi kalanam mokada wenne :confused::confused::confused:
     
    Freedomworld

    Member
    Nov 24, 2012
    104
    10
    0
    මමනම් හිතන්නේ නෑ 2GB මාසෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි කියල. Midnight Packs වගේම වෙයි. :D:D:D:D:D

    ොකද ඒ....මනම් 2GB මාසෙකටත් මදිනෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මමනම් හිතන්නේ නෑ 2GB මාසෙකින් ඉවර කරන්න පුලුවන් වෙයි කියල. Midnight Packs වගේම වෙයි. :D:D:D:D:D

    midnight ghost pack eke downloading speed eka keyada bn ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ොකද ඒ....මනම් 2GB මාසෙකටත් මදිනෙ
    මාසෙම Browse කරත් 100Kbps Speed එකෙන් 2GB ඉවර කරන්න බැරිවෙයි කියල කිව්වෙ මචන් :rolleyes::rolleyes::rolleyes::rolleyes: