2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    sabann_zpsaf0545a2.jpg%7Eoriginal

    Oh!!
    11.gif

    අප්පට සිරි චමිකයා
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සසාගේ වෙඩිම ගැන කියන්න 1000 දේ තියෙනවා... :D :D :D අන්තිම ටික මට පොඩ්ඩක් මතක නැ :eek: බස් එකේ ගියා මතකයි :eek:
    මම උඹට යන්න කලින්ම කිව්වා නේද?
    ඔහොම තමයි බං
    ලෝකේ ඔහොම අනාත වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි.
    ලෝකේ හැටි ඔහොම තමයි...
    කොල්ලෝ තමන්ට කරගන්න තියන දේ ඔයාලගෙන් කරගෙන අන්තිමට අත් ඇරලා දාලා යනවා
    ගනන් ගන්න එපා..ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න ඔයාට තාම අවස්ථාව තියනවා
    බීව්වා කියලා ප්‍රශ්ණ වලට උත්තර හම්බෙන්නේ නෑ
    :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩො මමත් පොස්ට් 1800+ ගහලා.....අනෙ මටත් සුභ පතපල්ලකො.....
    images
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    මම උඹට යන්න කලින්ම කිව්වා නේද?
    ඔහොම තමයි බං
    ලෝකේ ඔහොම අනාත වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි.
    ලෝකේ හැටි ඔහොම තමයි...
    කොල්ලෝ තමන්ට කරගන්න තියන දේ ඔයාලගෙන් කරගෙන අන්තිමට අත් ඇරලා දාලා යනවා
    ගනන් ගන්න එපා..ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න ඔයාට තාම අවස්ථාව තියනවා
    බීව්වා කියලා ප්‍රශ්ණ වලට උත්තර හම්බෙන්නේ නෑ
    :rofl::rofl:

    අපොයි, ගොඩ එනවා බොරු....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මම උඹට යන්න කලින්ම කිව්වා නේද?
    ඔහොම තමයි බං
    ලෝකේ ඔහොම අනාත වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි.
    ලෝකේ හැටි ඔහොම තමයි...
    කොල්ලෝ තමන්ට කරගන්න තියන දේ ඔයාලගෙන් කරගෙන අන්තිමට අත් ඇරලා දාලා යනවා
    ගනන් ගන්න එපා..ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න ඔයාට තාම අවස්ථාව තියනවා
    බීව්වා කියලා ප්‍රශ්ණ වලට උත්තර හම්බෙන්නේ නෑ
    :rofl::rofl:
    images
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්:sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සසාගේ වෙඩිම ගැන කියන්න 1000 දේ තියෙනවා... :D :D :D අන්තිම ටික මට පොඩ්ඩක් මතක නැ :eek: බස් එකේ ගියා මතකයි :eek:

    දුකටත් එක්ක ගැහුවනෙ ඉතින්:cool:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්:sorry:

    සිරාවටම :yes::yes::yes:
     
    Status
    Not open for further replies.