2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මට නම් පිස්සු .. :dull:ඔය දාල තියෙන එකෙන් පේනවනේ ...:rolleyes::rofl:
ඒකනේ මමත් බැලුවේ :P:P:P .... මගේ හිත ගැන ඔයා කොහොමද දන්නේ කියල
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    U know me-අපි දෙන්නම එක දවසෙ එලකිරි ආවෙ.....කටහරි එක ගැන අවුලක් තියෙනවද?:love::love::love:

    මල්ලි ඉක්මනට ඉල්ලපු සින්දුව දෙන්න අපි දෙන්නට.....
    :angry::angry::angry::angry:

    එහෙනම් එයා පෝස්ට්ස් 5000+ ගහනකන් උබ පොල් ගෑවද :eek: දන ගහපිය රේඩියෝ එක දන ගහගෙන අහපිය
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.
    පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය.
    මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය.

    පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත.
    මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය.
    ‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය.

    ‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය.
    මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප‍්‍රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය.

    ආ ඒක ප‍්‍රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප‍්‍රමාණය ගෙනැවිත් සංග‍්‍රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    U know me-අපි දෙන්නම එක දවසෙ එලකිරි ආවෙ.....කටහරි එක ගැන අවුලක් තියෙනවද?:love::love::love:

    මල්ලි ඉක්මනට ඉල්ලපු සින්දුව දෙන්න අපි දෙන්නට.....
    :angry::angry::angry::angry:

    ඕව ප්‍රසිද්දියේ කියන්න එපා මැට්ටෝ :eek::eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඥාති හිතවතුන් දහසකට ආරාධනා කර පන්සියයකට මංගල උළෙලේ ආහාර සූදානම් කිරීම නිසා සිදුවන්නට ගිය අලි ජංජාලයක් වළක්වා ගන්නට හැකිවූ පුවතක් ඔයක් ආසන්නයේ ගම්මානයකින් වාර්තා විය.
    පවුලේ එකම පුතාගේ මංගල උත්සවය ප‍්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වීමට දෙමාපියෝ තීරණය කළහ. දහසක් පමණ දෙනාට ඒ සඳහා ආරාධනා කරන්නට ඔවුහු සැලසුම් කළහ. ඒ මනාලියගේ පාර්ශවයෙන් සහභාගීවීමට නියමිත පිරිස ද සමගය.
    මේ සැලසුම් සකස් කරන අතර දුරකතන ඇමතුමක් ලබාදී උත්සව ශාලාව වෙන් කර ගනු ලැබුයේ පියා විසිනි. පසු දිනක ඒ සඳහා මුදල් බැඳීමේ කටයුත්තට පියා යාමට සූදානම් වෙද්දී පුතා ඉදිරිපත් විය. ‘‘තාත්තේ මම ටවුමට යනවා. ඒ ගමන් හෝල් එකේ සල්ලි බඳින්නම්’’ පුතා කීය.

    පියාට අස්වැසිල්ලක් ලැබිණි. සල්ලි ඔක්කොම බඳින්න. පස්සේ දුන්නත් දෙන්න එපායැ කී පියා දහසක් දෙනා වෙනුවෙන් ආහාර පාන ආදිය සඳහා මුදල් පුතා අතට දුන්නේය. මෙච්චර සල්ලි මොකටද ඇසූ පුතා නගරයට ගියේය. නියමිත උත්සව ශාලාවේ පාලකයා හමුවිය. ආරාධිතයන් පන්සියයක් දෙනා වෙනුවෙන් ආහාර පාන ඇණවුම් කළේය. ඉතිරි මුදල් සාක්කුවේ දමා ගත් පුතා තමන්ගේ හා මිතුරන්ගේ විනෝදය සඳහා ඒ මුදල් වැය කරන්නට වූවත් පියා හෝ මව මේ ගැන දැන සිටියේ නැත.
    මධුසමය ගත කර නිවෙසට එනදා උත්සව ශාලාවේ මංගල උළෙලට පිරිස එක් රොක් වන්නට විය. පස්වරු පහ පමණ වෙද්දී ටිකෙන් ටික පිරිස වැඩි වෙද්දී උත්සව ශාලාවේ පාලකයා මනාලයාගේ පියාට කිට්ටු කළේය.
    ‘‘මහත්තයා පන්සීයක් කිව්වාට පිරිස ඊට වැඩියි වගේනේ’’ ඔහු කීය.

    ‘‘මොනවා පන්සීයක් අපි දාහක් විතර බලාපොරොත්තු වෙනවා’’ පියා කීය. නැහැ මහත්තයා පුතා ඕඩර් කළේ පන්සීයකටයි. අපි සූදානම් කළේ එච්චරයි පාලකයා කියද්දී පියා මනාලයා වූ පුතු සොයා ගියේය. කනට කර යමක් ඇසීය. නළලින් වැගිරෙන දාබිඳු අතින් පෙරා දමමින් පියා පසෙකට වූයේ කර කියා ගත හැකි දෙයක් නැතිවය.
    මනාලයාගේ පියා අසරණව බලා සිටියදී මනාලියගේ පියා එතැනට ආවේය. ඇයි ප‍්‍රශ්නයක්ද ඔහු අසද්දී මනාලයාගේ පියා අලකලංචිය ගැන නොකියා ඉන්නට බැරිවිය.

    ආ ඒක ප‍්‍රශ්නයක් කර ගන්න එපා මගේ බෑණා අතින් වෙච්ච වැරැුද්ද මම හදන්නම් කී මනාලියගේ පියා දන්නා අඳුනන ආහාර සැපයුම් කරුවකුට කතා කර අඩුපාඩු ආහාර ප‍්‍රමාණය ගෙනැවිත් සංග‍්‍රහය අවසන් කර පිටව ගියේ මැදියමත් පසුවී හෝරාවක් ගත වෙද්දීය.
    පස්සෙ කියවන්නම්.....:baffled::baffled::oo::oo::oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020468.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සෙද්ද මු මගුල බිසී... අපේ ගෙදර යන්න බැරි උනා කියපන්කො :( එදා මු බලෙන්ම එක්ක යනවා මතකද කැන්ඩි :lol: තව පොඩ්ඩෙන් සසාටත් වැඳලා එන්නේ :eek:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනම් එයා පෝස්ට්ස් 5000+ ගහනකන් උබ පොල් ගෑවද :eek: දන ගහපිය රේඩියෝ එක දන ගහගෙන අහපිය
    ඔයා පොල් ගෑවට හැමෝම පොල් ගාන් නෑ ඉබ්බෝ ..එය රෙදි ටික හෝදලා දුන්න ... දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ??? :angry::angry:
     
    Status
    Not open for further replies.