2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
එහෙනම් මමත් කැපෙනවා මචංලා
කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කලා
කස්ටියටම සුභ රාත්‍රියක්

එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


SgtlqaX.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කාලෙකට පස්සේ රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 ගැහුවේ
    ගොඩක් සතුටුයි...ම
    1000 ගැහුවා වගේ නිකං :D
    ඉතිං මචංලා මේ වගේ හැමදාම සෙට් වෙයල්ලා
    henama gahapan post ussana ewunta...
    tintin123ta report kara..
    ban karai thoowa :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකො බන් මට සින්දු අහෙන් නැහැනෙ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්...මම යනෝ... නිදි මතයි බන් හොදටම... අද 11 වෙද්දි යන්න ආවෙ.. කස්ටියම ආව හින්ද මෙච්චර වෙලා සෙට් වෙලා හිටියෙ... ආයෙ දවසක සෙට් වෙමු... සුපිරිම ෂෝ එක... ආයෙ දිගටම කරමු... එළකිරි රේඩියෝ... ආයෙ ලොවෙත් නම්බර් වන් රේඩියො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    dan yako mamath yanna hitiye..
    dan dennama ekata giyoth lookaya katha hadai..
    mama passe ennam
    uba palayan..
    dannawane munge haali katawal :angry:
    :rofl::rofl:
    Good Night machan..
    God bless you
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට රේඩියෝ එක ඇහෙන්නේ නැ.. එහෙනම් මම යමි.. හැමෝටම සුබ රාත්‍රියක්.. හීනෙන් යක්කුම පෙන්නන ඕන ... මට බට්ටාගේ හිතේ ඉන්න කොරියන් කෙල්ලව පේන්න ඕන :love:

    පට්ට සින්දුව් ටිකක් දුන්නා
    එලම ශෝ එක කැන්ඩියන් සහෝ!!


    අපි එහෙනම් ගියාවේ
    සුභ රාත්‍රියක් වෙවා හැමෝටම

    හෙට වැඩ..ඒ නිසා දැන් කැපෙන්න වෙනවා..
    කැන්ඩියන් මචන් ලෙසටම ෂෝ එක ගියා..
    උඹ නිසා තමයි කාලෙකින් මේ පැත්තේ ආවෙත්..
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්..
    ජය වේවා ..!!!
    :cool::cool::cool:

    එහෙනම් මමත් කැපෙනවා මචංලා
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


    SgtlqaX.gif
    සුභ රාත්‍රියක් වෙවා හැමෝටම
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මටත් ඕන :( :( :(

    අපෝ බෑ...
    ඔයා සල්ලි දීලා කඩෙන් අරන් කන්න..
    ආවා මෙතන මගේ පොකට් එකට විදින්න..
    Aunty මම දිවයින පාඨකයෙක්
    @ මූණේ දාඩිය එක අතින් පිහිදමින්..

     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    එහෙනම් මමත් කැපෙනවා මචංලා
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


    SgtlqaX.gif
    Good night Kra :D :D para balagena drive karanna :D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එහෙනම් මමත් කැපෙනවා මචංලා
    කැන්ඩියන් සහෝ එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


    SgtlqaX.gif
    ade mamath yanawa aiye...
    heta 6ta office eke inna one..
    aluthen apu kello 3 denata tuition paarak daanna one :cool::cool::cool:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද ටිකක් වඩි පුර කරමු......ඉයෙනම් වඩිපුර 30ක් කලා:sorry::sorry::sorry::sorry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    henama gahapan post ussana ewunta...
    tintin123ta report kara..
    ban karai thoowa :angry::angry:

    අවුලක් නෑ, තව එකවුන්ට් තියෙනව නේ:cool:
    උබේ පොස්ට් එකෙන් 98%ක් විතරයි විතරයි උස්සල තියෙන්නේ හරිය:cool::cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්...මම යනෝ... නිදි මතයි බන් හොදටම... අද 11 වෙද්දි යන්න ආවෙ.. කස්ටියම ආව හින්ද මෙච්චර වෙලා සෙට් වෙලා හිටියෙ... ආයෙ දවසක සෙට් වෙමු... සුපිරිම ෂෝ එක... ආයෙ දිගටම කරමු... එළකිරි රේඩියෝ... ආයෙ ලොවෙත් නම්බර් වන් රේඩියො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    00020537.gif
    good night ..... !!!!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සැහෙන කාලෙකින් කැන්ඩියන් අයියගේ ෂෝ එකක් ඇහුවේ ,
    ෂෝ එක වෙනද වගේම නියමයි
    මමත් එහෙනම් කැපෙනවා
    සුබ රාත්‍රියක් හැමෝටම
     
    Status
    Not open for further replies.