අතිගරු ජනාධිපතිහුමා සැමට සෙත සනහාලු සේක..
වැලිවේරිය කම්හල නිදහස් වෙළඳ කලාපයට
Aug 15, 2013 |
http://www.lankafrontline.com/?p=15875#
වැලිවේරිය කම්හලක ගැටලු ඇතිවී තිබෙන්නේ නම් එය නිදහස් වෙළඳ කලාපයකට හෝ කාර්මික ජනපදයකට ගෙන යන ලෙස අතිගරු ජනාධිපතිතුමන් නියෝග කර ඇත. මින් ඉදිරියට කර්මාන්ත මිනිසුන් ජීවත් කරන ප්රදේශ වල ඉදි නොකිරීමටත් ඒවාට සුදුසු කාර්මික ජනපදය වෙළඳ කලාපවලට යවන ලෙසත්, ඒවායේ පරිසර දූෂණය පාලනය කිරීම සදහා විධිමත් ක්රියාමාර්ග ගතයුතු බවත් ජනාධිපතිතුමන් ප්රකාශ කලේය.