hong kong Singapore Malaysia computer shops (online)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචංලා මම මගේ Computer එක හදන්න යන්නේ අලුතින්
    මොකද මෙහෙන් ගත්තොත් ටිකක් හරි ගනන් වැඩි වෙන නිසා මම ගෙන්නන්න කියලා යන්නේ
    මට hong kong Singapore Malaysia වල තියන online payment කරන්න පුලුවන් shops තියනවා නම් ඒවා වල Site Link එක්ක දාන්න පුළුවන්ද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ශිපින්ග් ප්‍රයිසස් එහෙම ආපුවම වාසියක් තියේද උබට ?

    gPuCpCR.png
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ශිපින්ග් ප්‍රයිසස් එහෙම ආපුවම වාසියක් තියේද උබට ?

    gPuCpCR.png

    :nerd::nerd:
    ඔව් නේ කොහොමත් hong kong shipping free
    අනිත් රටවල් දෙකේ නම් එච්චර සෙට් වෙන්නේ නෑ shipping නම්
    එහෙම බැලුවොත් පොඩි හරි වාසියක් තියනවා :rolleyes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :nerd::nerd:
    ඔව් නේ කොහොමත් hong kong shipping free
    අනිත් රටවල් දෙකේ නම් එච්චර සෙට් වෙන්නේ නෑ shipping නම්
    එහෙම බැලුවොත් පොඩි හරි වාසියක් තියනවා :rolleyes:

    වොරන්ටි ක්ලේම් කර ගන්නෙ කොහොමද..


     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Hongkong Malasiya වලින් නම් බඩු ගද්දි පරිස්සමෙන් බන් ...ඕවට වොරන්ටි ක්ලෙම් කරන්නෙ වත් කොහොමද ? හොඳම දේ මෙහෙන් ගනින් පොඩි ගානක් නිසා ලොකු පාඩු කරගන්න එපා ..
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Hongkong Malasiya වලින් නම් බඩු ගද්දි පරිස්සමෙන් බන් ...ඕවට වොරන්ටි ක්ලෙම් කරන්නෙ වත් කොහොමද ? හොඳම දේ මෙහෙන් ගනින් පොඩි ගානක් නිසා ලොකු පාඩු කරගන්න එපා ..

    වොරන්ටි ක්ලේම් කර ගන්නෙ කොහොමද..




    gPuCpCR.png
    [/SIZE][/CENTER]
    [/COLOR][/QUOTE]


    :dull::dull:
    ඔව් ඒකත් ඇත්ත තමා
    මෙහෙන් ගන්නවා නම් හොද බඩු තියන
    අවුල් නැති තැනක් දන්නේ නැද්ද??
    techzone , barclays , Redline , e-Globe Solutions
    මෙන්න මේවා ගෙන් හොද ඒවා මොනවද??
    techzone , barclays ගෙන් නම් මම ඕන තරම් දේවල් අරන් තියනවා
    waranty claim කරන්න ගිහින් අවුල් වෙලා නම් නෑ කවදාවත්
    Redline එකෙන් අරන් තියෙන්නෙ CPU cooler එකකුයි Power Supply එකකුයි විතරයි
    දැනට නම් අව්ලක් නෑ.e-Globe Solutions එකෙන් නම් මෙලෝ දෙයක් අරගෙන නෑ
    මට හදන්න ඕන 4th gen i5 4670k pro එකක් තියන machine එකක්
    මෙන්න මේවා තමා දාන්න බලපොරොත්තුව


    4th gen i5 4670k
    Gigabyte Z87X-UD5H හරි gigabyte Z87X-UD4H
    32GB වෙනකන් ram update කරන්න ඉන්නේ
    ATI 7850 වගේ VGA එකක් තම ගහන්න බලාපොරොත්තුව
    මේක game ගහන්න හදන්න නෙමෙයි මම හදන්න යන්නේ
    මේ ටිකට කීයක් වගේ යාවිද මෙහෙන් ගත්තොත්??
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Tulip pala :nerd:

    උන්ගෙන් ඇහුවේ නෑ
    උන්ගෙ i5 4670K එක නෑ
    අනික උන්ගේ න්Normal machine තමා හදන්න වෙන්නේ
    ඒ හදන විදියට තමා උන් ගාව බඩු තියෙන්නේ


    gPuCpCR.png


    go for redline

    මුන් ලංකාවේ කිසිම දේකට Delar ලා වෙන්නේ නෑ
    Intel , MSI , Asus ඔය gaming කෑලි බෑලි ගෙනාවට
    මුන් සේරම ගෙන්නන්නේ Singapore Market එකෙන්
    කිසිම company එකකින් authorization එකක් දීලා නෑ


    gPuCpCR.png


    Tax wadinne nadda

    tax එක නම් වදිනවා.
    ඒත් ඒවා Clear කරන්න ගියාම
    එච්චර අව්ලක් වෙන්නේ නෑ
     

    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    Tax 3% nisa gennuwath prasnayak naha. Eth bala ewa aran warranty ganiddi ayeth oya athin salli deela ship karanna ona. Eyala aye ewanawa.. Aye kadunama aye yawanna ona :P Ohoma ohoma 45 days pannama aye warranty naha :P 45 days walin passe refund / case mukuth baha
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටනම් හිතෙන විදියට ඕක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.. කිසි අවුලක් නැතුව වැඩකලොත් උඹේ පරන පිනක් තිබිල ගොඩ.. නැත්නම් වොරන්ටි එහෙම ක්ලේම් කරන්න උනොත් පුතේ ලාබෙත් ඉවරයි.. කරන දෙයක් හිතලා කරපන්.. අවදානමක් තියෙනවා අනිවා!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙහෙන් ගනින් මචං..ගෙන්නන්න එපා රටින් ඕවා..වොරන්ටි කේස් අවොත් අනාතයි...මගෙත් යාලුවෙක් ඔහොම අරන් වැඩේ නා ගත්තා
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    gPuCpCR.png
    [/SIZE][/CENTER]
    [/COLOR]


    4th gen i5 4670k
    Gigabyte Z87X-UD5H හරි gigabyte Z87X-UD4H
    32GB වෙනකන් ram update කරන්න ඉන්නේ
    ATI 7850 වගේ VGA එකක් තම ගහන්න බලාපොරොත්තුව
    මේක game ගහන්න හදන්න නෙමෙයි මම හදන්න යන්නේ
    මේ ටිකට කීයක් වගේ යාවිද මෙහෙන් ගත්තොත්??[/SIZE][/QUOTE]

    Ona

    Intel Core i5-4670K
    ASUS Z87-K Motherboard
    Kingston 32GB Hyper X Memory
    ZOTAC GTX 760 DCII OC VGA

    Rs. 160,000/-

    Price eka goda nam call thenda

    0777-802534

    E-Globe Solutions
     
    • Like
    Reactions: load king