රනිල් බැහැල වැඩ. සජිත් ඇතුළු හැමෝම පටු අදහස් වෙලින් මිදිලා රනිල්ට සහයෝගය දෙනවනම් අවුරුද්දක් ඇතුලත ආණ්ඩුව වට්ටන්න පුළුවන්.
ඊලග මැතිවරණයෙන් UNP එක දිනන පාටයි. දැක්කද දහස්ගනක් සෙනග. මිනුස්සුන්ට මල පයින්නේ නැද්ද....වෙඩි තියල මැරුවහම..........
http://www.photo.gossiplanka2.com/2013/08/unp-protest-in-colombo-over-weliveriya.html
අනේ බන් නිකන් බොරු කියන්න එපා ඔය පොනිලට මොන සෙනගද ? 14 බන් මමත් කොටුවේ හිටියේ..අඩෝ ඕක විරෝදයක්ද නැත්තම් විහිළුවක්ද ? පාරේ බස් වල යන සෙනග හිනා වෙනවා බන් ඕක දැකල.. සෙනග 500 ක් ඉන්න ඇති වැඩිම උනොත් ඒකත් බොහොම අමාරුවෙන් එකතු කරගත් සෙට් එකක් ...දැක්කම හිනා යනවා මොන තරම් අසරණ වෙලාද කියල.. සජිය ආවේ රනිල්ට ආදරේට නම් නෙවෙයි..පොරට පක්ෂෙ ඉන්න බැරි වෙන්න කැපිලි වැඩි නිසා..
ඔය ෆොටෝ ගැන නම් කියන්න තියෙන්නේ හොදට බලපන් එකම සෙට් එක ලං කරලා මහා සෙනගක් වගේ පෙන්නන්න හදල.. ඕක ඇත්තටම දැකපු අපි දන්නවා බන් ඇත්ත මොකද්ද කියල ලැජ්ජාවේ බෑ ...
පොනිල් කවද්ද බන් හරියට වැඩක් කරේ..![]()

![]()
erozan malli udenma hodanna patan aragena ne

රනිල් කළින් තීරණය කරල තිබ්බේ මැරිලා තුන්මාසේ දානෙ වෙනකම් නායකත්වයේ ඉන්න.
ඔබතුමා වගේ පාක්ෂිකයෝ ගණනාවකගේ ඉල්ලීම් සලකා බලා හත්දවසේ දානෙ වෙනකම් විතරක් ඉන්න දැනට තීරණය කරල තිබෙනවා.
මේ විදහට උත්සහ කරල රනිල් නායකත්වයේ ඉන්න කාලය අඩු කර ගත්තොත් (අඩු ගානෙ මැරෙන දවස වෙනකම් වත්) දිනන්න චාන්ස් එකක් තියනවා.
ranil come on

පල ගොන් ගහ.. ගිහින් දිපිය රනිල්ට.. යකොව්.. මහින්ද අපේ.. අපි මහින්දගේ.. තොපි රනිල්ගෙ වෙන්න බැ, ඌට කොහෙද එච්චර වැඩක්..අහ් මෙන්න චූටි නංගී ඇවිත් හින්ගියේ ජලක් ජලක් ද පොන්ස්
![]()
සිහින දේශය;15455393 said:පල ගොන් ගහ.. ගිහින් දිපිය රනිල්ට.. යකොව්.. මහින්ද අපේ.. අපි මහින්දගේ.. තොපි රනිල්ගෙ වෙන්න බැ, ඌට කොහෙද එච්චර වැඩක්..
රනිල් බැහැල වැඩ. සජිත් ඇතුළු හැමෝම පටු අදහස් වෙලින් මිදිලා රනිල්ට සහයෝගය දෙනවනම් අවුරුද්දක් ඇතුලත ආණ්ඩුව වට්ටන්න පුළුවන්.
ඊලග මැතිවරණයෙන් UNP එක දිනන පාටයි. දැක්කද දහස්ගනක් සෙනග. මිනුස්සුන්ට මල පයින්නේ නැද්ද....වෙඩි තියල මැරුවහම..........
මම දැක්ක ඔබේ එක ම දේශපාලන කමෙන්ට් එක.......රනිල් කළින් තීරණය කරල තිබ්බේ මැරිලා තුන්මාසේ දානෙ වෙනකම් නායකත්වයේ ඉන්න.
ඔබතුමා වගේ පාක්ෂිකයෝ ගණනාවකගේ ඉල්ලීම් සලකා බලා හත්දවසේ දානෙ වෙනකම් විතරක් ඉන්න දැනට තීරණය කරල තිබෙනවා.
මේ විදහට උත්සහ කරල රනිල් නායකත්වයේ ඉන්න කාලය අඩු කර ගත්තොත් (අඩු ගානෙ මැරෙන දවස වෙනකම් වත්) දිනන්න චාන්ස් එකක් තියනවා.

රන්න පොනිල් මැරිලත් නායක කමේ ඉන්න තමයි අදහස.........
ade ITN news eke ochchara senagak innawa pennuwe nane![]()