Google Chrome Big Security Issue

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,865
    4,470
    113
    Google Chrome has a huge security problem where it exposes all saved passwords without any protection in "text". This is bad guys ape password okkoma kata hari balane puluwan . nikan firefox wela wage :angry::angry::angry::angry::angry:

    Code:
    [B]Type :[/B] [COLOR="Red"]chrome://settings/passwords[/COLOR]
    and see for your self
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් chrome පාවිච්චි කරන්නෙම නැ.. ඒක ඔනාවට වඩා වැඩියි.. හැමදේම එකට link වෙන එකත් මහ කරදරයක්නෙ බන්.. chrome වලින් google log උනොත් ආයේ මුකුත් නැ, පට්ටන්තරේම දිග හැරෙනවා පේන කියන්නා වගේ.. ඒක මහ වදයක් බන්,
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"

    Chrome එක්ක බලද්දි firefox කිරිබොන බබෙක් බං, .. Security, memory management, user friendly බලුවම Chrome වලට 90% k දෙන්න පුලුවන් .. .. . .. .

    ඔය දාලා තියෙන Password seen එක Bug එකෙක් නෙමෙයි. .. තමන් Save කරපු Password බලන්න පුලුවන් කියන එක Bug එකක් නෙමෙයි feature එකක්..

    Firefox වලත්, internet explorer වලත් ඔය විදියට බලන්න පුලුවන්නෙ බං. .. Bug එකක් නම් Hacker කෙනෙක්ට Remote exploit එකක් මාර්ගයෙන් හෝ XSS Attack එකක් මගින් ඔය Password Dump කරගන්න පුලුවන් වෙන්න ඕන .. .. .

    https://support.google.com/chrome/answer/95606?hl=en

    මෙ තියෙන්නෙ බං ඔය feature එක ගැන Document එකේම. ..

    මේ තියෙන්නෙ Firefox වල බලන හැටි. .

    2011-07-21-07-32-43-20c479.gif

    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    chrome is the Best !
    Bug තියෙන්නේ FF වලානේ බන් .. ෆට්ට memory Leak එකක් තියෙනවා FF වල .
    උන්ට එක හදාගන්න බැ නේ තාම ..
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Google Chrome has a huge security problem where it exposes all saved passwords without any protection in "text". This is bad guys ape password okkoma kata hari balane puluwan . nikan firefox wela wage :angry::angry::angry::angry::angry:

    Code:
    Type :[/B] [COLOR="Red"]chrome://settings/passwords[/COLOR]
    and see for your self

    ayyo uba oka dannda ban danne :P machan oka bug eka nevi oka thiyenne api password save karana ewa bala ganna remove karanna anna ewata oka hama Web Browser ekakama thiyenawa bn..

    anika mama nam jivitheta Web Browser walanam Password Save karanna Save karala illam Kannath Baa ekko Mathaka Thiya Ganin Gahana Hama Pass ekakma nathnam kohe hari liyaa ganin bnz

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,865
    4,470
    113

    ayyo uba oka dannda ban danne :P machan oka bug eka nevi oka thiyenne api password save karana ewa bala ganna remove karanna anna ewata oka hama Web Browser ekakama thiyenawa bn..

    anika mama nam jivitheta Web Browser walanam Password Save karanna Save karala illam Kannath Baa ekko Mathaka Thiya Ganin Gahana Hama Pass ekakma nathnam kohe hari liyaa ganin bnz

    machan, man newei meka security exploit ekak, ubala ekekwat me article eka kiyewe na neda ayy salli
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    chrome ekanam firefox shapekshawa hondai..... anika password eka deddi.... Never for this site click karanam...eka save wenne naha......
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    ayyo uba oka dannda ban danne :P machan oka bug eka nevi oka thiyenne api password save karana ewa bala ganna remove karanna anna ewata oka hama Web Browser ekakama thiyenawa bn..

    anika mama nam jivitheta Web Browser walanam Password Save karanna Save karala illam Kannath Baa ekko Mathaka Thiya Ganin Gahana Hama Pass ekakma nathnam kohe hari liyaa ganin bnz

    :yes::yes::yes::yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඕක වැඩිය බය වෙන්න දෙයක් නෙවේ බං secure අපි secure වෙන්න දන්නවනම්..
    Firefox වලනම් master password එකක් දාගත්ත නම් හරි..
    chrome වලට නම් එහෙම option එකක් නෑ, සමහර විට extension ඇති..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Chrome sucks machans la.

    FF has inbuilt password vault and it is always encrypted. Add a master password and only you can see the password.
    You can't set a master password in Chrome. (They say protecting your windows account with a password should do the trick).

    - Both browsers can sync your data. Both encrypt it.
    - FF's sync server is open source where Google's isn't.
    - FF no longer has a memory leak.

    Firefox:
    firefox.exe | 564,567K | 3%

    Chrome:
    chrome.exe | 121,674K | 1%
    chrome.exe | 45,643K | 1%
    chrome.exe | 121,909K | 1%
    chrome.exe | 13,632K | 1%
    chrome.exe | 132,753K | 1%
    chrome.exe | 21,253K | 1%
    chrome.exe | 14,743K | 1%
    chrome.exe | 443,123K | 1%

    Chrome's JS engine is much better than Firefox's, but protection and flexibility of FF is worth the lag in JS machan.