EK 3D Animation & VFX Discussion Zone

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Thanx mach rep added . Thawa ekak boujou eken track karala c4d walata gattama wenas widiyakata yanne.mn scene gemetry hadala.text object ekak dala bouju wala hodata track wenawa eth srakata gattama wenas. Frame rate ekath hari.balamu 3d maz wala .gedara gihin balanna ona :)
    man C4d nam danne na macho :dull: e redda thama baagatte na aniwa ekatath bahinawa :dull: 3ds max thama maxxa :rofl:
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Ko me ape VFX kastiyaaaaaaaaaaaaaaaaaaa :D Moko me dawas wala wenne Mens Rea mokada karanne ??? ara model eka hadagattada machan???

    මේ ඉන්නවෝ! පොඩ්ඩක් වැඩ වැඩි නිසා එලකිරිය පැත්තේ එන්න බැරි වුනා. ලබන සතියේ ඉඳන් ආපහු එළකිරි ගත වෙනවා.

    ආ මොඩල් එක ද? මිනියන්ලා හදන එක නීති විරෝදියි කියලා මට එකෙක් බැන්නා. ඉතින් වෙන රොබෝ කෙනෙක්ව ඒ වෙනුවට හැදුවා.

    මෙන්න එයා. තවම නමක් දැම්මේ නෑ. රිග් කරලා තියෙන්නේ. ඩාන්ස් වීඩියෝ එකක් හදන්න යන්නේ. ඇනිමේට් කරන එක පට්ට අමාරුයි. එත් මොනවා කරන්නද. ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක සතෙන් සතේ රුපියලෙන් රුපියල අනේ නොදකින්.


    robo_RED2_zps18ef83f7.png
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    මේ ඉන්නවෝ! පොඩ්ඩක් වැඩ වැඩි නිසා එලකිරිය පැත්තේ එන්න බැරි වුනා. ලබන සතියේ ඉඳන් ආපහු එළකිරි ගත වෙනවා.

    ආ මොඩල් එක ද? මිනියන්ලා හදන එක නීති විරෝදියි කියලා මට එකෙක් බැන්නා. ඉතින් වෙන රොබෝ කෙනෙක්ව ඒ වෙනුවට හැදුවා.

    මෙන්න එයා. තවම නමක් දැම්මේ නෑ. රිග් කරලා තියෙන්නේ. ඩාන්ස් වීඩියෝ එකක් හදන්න යන්නේ. ඇනිමේට් කරන එක පට්ට අමාරුයි. එත් මොනවා කරන්නද. ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එක සතෙන් සතේ රුපියලෙන් රුපියල අනේ නොදකින්.


    robo_RED2_zps18ef83f7.png
    Ammatahudu me thiyenne ubanam Robola hadannama porak thamai e macho kohomada mewa hadanne mata bane ban :dull: ane matath udaw karapanko :dull:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara

    අඩේ දැන් නම් මටත් මැක්ස් ඉගෙන ගන්න පට්ට ආසාවක් ඇති වුනා ඈ.:D:D:D මේ ලබ්බේ ඩුවෙල් කෝර් ඔලු ගෙඩියේ මැක්ස් 2014 ලැග් වෙනවනේ මාර විදිහට. :angry::angry::angry::growl::growl::growl::growl: වැඩ කොරන්ඩ බෑ.:no::no::no: මැක්ස් 2009වත් දාගෙන ට්‍රයි කරලා බලන්න ඕනේ. :yes::yes::yes::yes:

    බයි ද වේ මමත් "මොකා" යූස් කරනවා ට්‍රැකින් වලට. ඒත් ද ෆවුන්ඩරි එකේ කැමරා ට්‍රැකර් ප්ලගින් එක ආෆ්ටර් ඉෆෙක්ට් වල පට්ට ලේසියි. ගොඩක් කස්ටමයිසේෂන් තියෙනවා. හැබැයි පුතෝ ආෆ්ටර් ඉෆෙක්ට් වල බිල්ට් ඉන් කැමරා ට්‍රැකර් රෙද්ද අස්සෙන් නම් පට්ට ගේමක් දීලා තමයි ට්‍රැක් කරගන්න ඕනේ.

    ow ban math tracking walata hama reddama ahuwena ahuwena hama ekama dala balanawa xD Mocha ela..
    uba kiyanne AF CS6 eke idan apu 3D Camera Tracker da ? nathnam issara idanma awa Track Option eka ganada ?
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Ammatahudu me thiyenne ubanam Robola hadannama porak thamai e macho kohomada mewa hadanne mata bane ban :dull: ane matath udaw karapanko :dull:
    Vray walin render kale machan. mama tut ekak daannam langadima. eth me dawas wala busy ban. anith eka internet limited.

    ow ban math tracking walata hama reddama ahuwena ahuwena hama ekama dala balanawa xD Mocha ela..
    uba kiyanne AF CS6 eke idan apu 3D Camera Tracker da ? nathnam issara idanma awa Track Option eka ganada ?

    Naha ban. The Foundry kiyana company eke Camera Tracker kiyana plugin eka. (Nuke hadala thiyenneth The Foundry la thamayi.)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Vray walin render kale machan. mama tut ekak daannam langadima. eth me dawas wala busy ban. anith eka internet limited.



    Naha ban. The Foundry kiyana company eke Camera Tracker kiyana plugin eka. (Nuke hadala thiyenneth The Foundry la thamayi.)

    na na machan.man kiuwe AF built in camera track gana ahuwe,
    adee me uba Nuke use karanwada
    ????
     

    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    BombTechMan

    Hi Guys,
    Mey characterva haduve Game ekakata,
    BomberMan kiyala game ekak mathakada?
    eeke 21st century remake ekak,
    Android and IOS walata,
    podi spain company ekak ekka hadanne...
    Freelancing :P


    1234750_1427966804095272_497428690_n.jpg


    1238074_1427966794095273_1033941302_n.jpg


    1174950_1427966810761938_1117415626_n.jpg


    1175278_1427966830761936_1404920662_n.jpg
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    මම ස්කයිප් ආධාරයෙන් 3D Animation ක්ලාස් එකක් දාන්න ඉන්නේ. සල්ලි ගන්නේ නැහැ. Free නොමිලේ උගන්නන්නේ. කැමති අය ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේක ක්ලාස් එකේ උගන්නන්නේ මේවා,

    part 1
    1.මායා

    i. Basics

    ii. Modelling (Objects)
    Basic modelling
    Object modelling
    Vehicle Modelling

    iii. Modelling (characters)
    Quadruped (animal) modelling
    Stylized (Cartoon) Human modelling
    Photo-realistic human modelling

    iv. Rendering
    Maya Softwere
    Maya Mental Ray
    VRay

    v. Dynamics
    Particle
    Fields
    Real Flow intergration
    Maya Fluids
    Maya nDynamics
    nCloth

    vi. Fur
    Maya Fur
    Vray Fur

    vii. Expressions

    viii. Mel Scripting

    xi. Rigging
    Camera Rigging
    Vehicle Rigging
    Biped (human) Rigging (Basics)
    Biped (Cartoon Human) Rigging
    Biped Advanced Rigging (Production human rigging)
    Advanced Photo-realistic rigging methods

    Part 2

    2. Zබ්‍රෂ්

    i.Modelling

    ii.Texturing

    iii.Normal and displacement mapping

    iv.UV Master

    v.Pipeline Integration with Maya

    vi. Advanced Detailing

    part 3
    3.රියල් ෆ්ලෝ
    4. Boujou

    part 4
    5.ආෆ්ටර් ඉෆෙක්ට්

    part 5
    6.ෆොටෝෂොප්


    අවශ්‍ය කරන මෘදුකාංග

    1. Autodesk Maya Entertainment Suite 2013
    2. Pixologic Zbrush R5R
    3. Adobe After Effects CS6
    4. Adobe Photoshop CS6
    5. Next Limit Real Flow
    6. Real Flow Maya plug in
    7. Vray for Maya 2013
    8. Boujou 5
    9. Skype

    අවශ්‍ය කරන දෘඩාංග

    1. අඩුම තරමේ ඩුවෙල් කෝර් පරිගණකයක් (10GB free space, 2GB RAM, 2.30Ghz speed, if possible OpenGL enabled VGA)
    2. හැකිනම් මෑන්හැටන් හෝ වැකොම් ග්‍රැෆික් පෑඩ් එකක්
    සම්බන්ධ වෙන්න කැමති අය agentrazor කියන ස්කයිප් අයි ඩී එකට රික්වෙස්ට් එකක් දාලා වැඩි විස්තර අහන්න. මට පී එම් කලත් කමක් නැහැ.:yes::yes:

    මේ ක්ලාස් එකේ සේෂන්ස් රෙකෝඩ් කරලා යූ ටියුබ් එකට දාන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේක මම ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්නේ. බලමු සාර්ථක වෙයි ද කියලා. වතුරට බහින්න එපැයි පීනන්න. ;);)
     
    • Like
    Reactions: hilander

    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    Idea!

    Elaz. C4D nam danne naha ban. igena ganna asayi. time ekak nahane :(

    Mama mulin Max and maya use kara.C4D maara simple...Interface ekath pahadili...rendering time poddak speed...echchara thamai...anith evva same.

    Oyatanam thava igena ganna oone naa! :P

    3D Movie ekata kalin,
    EK eke kattiya ekathu wela podi Animation ekak or kihipahayak karamuda?
    Nikan Fun ekata.
    30sec-5min wage short Movies.
    Youtube etc upload karamu.
    SUCCESS nam passe balamu monahari karanna.
    (Profitable Youtube channel ekak, Pixar wage habai podi 3D animation company ekak etc ;) :yes: :) )
    Oyage Course ekath ekkama mekath karamu. course eka wagema kattiyata godak igena ganna puluwan wei mekenuth.
    Minnions idea eka wage mey movies walatath oone kenekta characters objectshadala danna puluwan.

    Mokada hithanne Mens Rea?
    Mokada hithanne anith kattiya?