Sri Lanka Cricket Twenty20 Tournament 2013|Aug 10-Aug17|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15463282 said:
    SEV එකත් එක්ක වැඩේ නම් හරියන්නෙ නෑ බං.මම පට්ට හැපි එකෙ හිටියෙ මේ පාරින් contract ඒක ඉවර වෙයි කියලා.:frown::frown: CPL එක දැක්කම නම් ඇඬෙනවා.IPL එකටත් ගහන්න බෑ වගේ ඒකට.හතර වටේම උන් ඉන්නව නෙ?:rolleyes:

    SEV එක ලේසියෙන් වැඩේ අතාරින්න කැමති නෑ වගේ එත් උන්ට event එකක් හරියට organize කරන්න බෑ නේ :baffled: CPL එක සාර්තකයි organize කරලා තියනවා පට්ට විදිහට එත් උන්ට දකුණු ආසියාවේ මැච් Broadcast කරන්න හොද channel හොයා ගන්න බැරි උනා ඒකයි අවුල් උනේ SLPL වගේ youtube broadcast Espn star වල පෙන්නුවා නම් හෙනට ජනපි්‍රය වෙනවා
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    C'mon guys !!!!!!!!!!!


    gvr2.jpg

    :Pape un ela ne?
    SEV එක ලේසියෙන් වැඩේ අතාරින්න කැමති නෑ වගේ එත් උන්ට event එකක් හරියට organize කරන්න බෑ නේ :baffled: CPL එක සාර්තකයි organize කරලා තියනවා පට්ට විදිහට එත් උන්ට දකුණු ආසියාවේ මැච් Broadcast කරන්න හොද channel හොයා ගන්න බැරි උනා ඒකයි අවුල් උනේ SLPL වගේ youtube broadcast Espn star වල පෙන්නුවා නම් හෙනට ජනපි්‍රය වෙනවා
    ඔව් බං.උන් දන්නව මේක වැපිරුවොත් සල්ලි සාගරයක් වෙනව කියල අවුරුදු 2ක 3කින් හරි.මොකද ඕන කෙනෙක් මෙහේ සෙල්ලම් කරන්න කැමතියි:dull:
    ඒක තමයි අවුල:no:
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    එළකිරි කොල්ලෙක්;15463341 said:
    අනිව මචන්!හැබැයි එක නියම විදියට Organize කරලා තියනවා.යටි මගඩි ගැන නම් දන් නෑ.ටීම් එකකට හොඳ Foreign players 3දෙනෙක් ඉන්නවා .මේ පාර ඒ වුනාට SA ,Aussie ටීම් වලට වැඩිට CPL එකෙන් එන ටීම් එක වෙයි.වෙනද තිබුන එකට වඩා දැන් එක මාර Competitive.BBL එකේ වගේ සැර බාල කරෙත් නෑ නෙ?:rofl:
    ඉන්ඩියන් කාරයොන්ගෙ Domestic season එක පට්ට tight .උන්ට රෙස්ට් එකක් හම්බෙන්නෙ පට්ටම අඩුවෙන්.උං ඔය කබල් මෙලූ රහක් නැති Batting pitch වලම නෙ බං ගහල ගහල පුරුදු ඒකයි ඔය.අර මූදෙ ඉන්න මාලු ගොඩට ගෙනාව වගේ තමඉ වෙලාවකට:P

    BBL eke sara baala kera kiyala adahas kerenna mokakda?:frown:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15463379 said:
    :Pape un ela ne?

    ඔව් බං.උන් දන්නව මේක වැපිරුවොත් සල්ලි සාගරයක් වෙනව කියල අවුරුදු 2ක 3කින් හරි.මොකද ඕන කෙනෙක් මෙහේ සෙල්ලම් කරන්න කැමතියි:dull:
    ඒක තමයි අවුල:no:

    :yes::yes: balamu next year moko karaganna kiyala :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Machan Sri Lankawata next thiyenne Pakistan series 1ka neda.
    :no::no:

    Sri Lanka tour of Zimbabwe 2013
    Matches: 2 Test and 3 ODI
    Venue: Zimbabwe
    October 2013

    New Zealand tour of Sri Lanka 2013
    Matches: 3 ODI and 2 T20
    Venue: Sri Lanka
    November 2013

    The 3rd ODI will be played in Dambulla International Stadium.


    Pakistan vs Sri Lanka 2013-14
    Matches: 3 Test, 5 ODI and 2 T20
    Venue: Pakistan or Dubai
    Dec 2013-Jan 2014
     
    • Like
    Reactions: Wolverine GTR
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    BBL eke sara baala kera kiyala adahas kerenna mokakda?:frown:
    :angry:මුල් කාලෙ දි සෙල්ලම් කරේ team 6යි.(wo international players) පස්සෙ දැන් team 8ක්. උන්ගෙ ඒ කාලෙ වගෙ match winnersලා එන්නෙත් නෑ නෙ?අර වගේ උන් ටිකක් හිටිය නම් අවුලක් නෑ.(gilly,mcgrath)ඒත් මේ ටිකත් එක්ක ටීම් 8ක එකක් ගහනව කියන්නෙ කලින් තිබුන quality එක නෑ.ඒත් එක සාර්ථකයි උපරිමේට.:oo::P
    ඒ කාලෙ උන් සෙට් එකක් වැඩේට බහිනකොට තනිකර International ටීම් එකක් බහිනවා වගේ නෙ? දැන් ඒ සීසන් එක නැති නිසා අලුත් එවුන් එක්ක පොඩි එකක් තිබ්බ නම් තමයි පරන Quality එක ගන්න පුලුවන්
    :yes::yes: balamu next year moko karaganna kiyala :dull:
    අලුත් කිව්වට පරන ලේබලේටම පෝස්ටර් පේන්ට ගාල එවන්න බං ෂුවර් එකට:lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;15463539 said:
    අලුත් කිව්වට පරන ලේබලේටම පෝස්ටර් පේන්ට ගාල එවන්න බං ෂුවර් එකට:lol:

    aniva :D
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :no::no:

    Sri Lanka tour of Zimbabwe 2013
    Matches: 2 Test and 3 ODI
    Venue: Zimbabwe
    October 2013

    New Zealand tour of Sri Lanka 2013
    Matches: 3 ODI and 2 T20
    Venue: Sri Lanka
    November 2013

    The 3rd ODI will be played in Dambulla International Stadium.


    Pakistan vs Sri Lanka 2013-14
    Matches: 3 Test, 5 ODI and 2 T20
    Venue: Pakistan or Dubai
    Dec 2013-Jan 2014

    Elazzz:)
    11.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Former Sri Lanka captain Kumar Sangakkara is set to link up with the Jamaica Tallawahs for the final stretch of the Limacol Caribbean Premier League (CPL):dull: