2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි,
    ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි..
    එය මිනිස් ස්වභාවයයි..

    :love::love:

     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කරවලා

    4.gif
    4.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගෙ සින්දුව දුන්නෙත් නෑ....
    දැන් කලින් යනවලු..
    ඇයි මෙහෙම තලාපෙලන්නේ අපිව ?
    මගේ req එක දුන්නෙත් නෑ ... delmar දැන් වෙනස් වෙලා :(:(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අඩෝ ඩේළමෝ අපේ ඉස්ටයිල එනකන් වත් හිටපිය ... පොර දැන් දමාගෙන කුණු අතුල්ලනවා ඇති :lol:

    අඩෝ නාල ඉවරයි බොල. මම පොඩි මලක ඉන්නේ හිටපිය මම ඉවර කරලා එනකම්..:frown::frown:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ,
    කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා..


    :love::love::love:

    ඕකට මාස 6 ක් බෙහෙත් බිව්වම නිට්ටාවටම සුව වෙනවා කියල මං අහල තියෙනවා :dull::rofl:
    ඒ ඔයාල වගේ දත් මදින් නැති අයගේ තමයි :dull::dull::dull:

    ඉන්නවා .. මම අම්මිට ගිහින් කීනො...:angry:
    අම්මි තමයි මට ඕක කිව්වේ :dull: