මතක නෑ. ආයෙත් බය වුණාහම හේතුව මතක තියන් කියන්නංmoko baya wela...![]()


okay
කරාගේ bus එක set කරලා දෙන්න බැරිද ???![]()
කරා බස් එලෝන එක නවත්තල කරවල බිස්නස් එකක් පටන් අරන්

මගේ req එක දුන්නෙත් නෑ ... delmar දැන් වෙනස් වෙලාමගෙ සින්දුව දුන්නෙත් නෑ....
දැන් කලින් යනවලු..
ඇයි මෙහෙම තලාපෙලන්නේ අපිව ?


ඈ යකුනේ... උබලා මාව විහිළුවකට ගත්තද![]()
අඩෝ ඩේළමෝ අපේ ඉස්ටයිල එනකන් වත් හිටපිය ... පොර දැන් දමාගෙන කුණු අතුල්ලනවා ඇති![]()


ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ,
කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා..


ඒ ඔයාල වගේ දත් මදින් නැති අයගේ තමයි![]()


පිස්සුද මෙයා ... අපි ඔයාට එහෙම කරනවද ???ඈ යකුනේ... උබලා මාව විහිළුවකට ගත්තද![]()


