මල් පත්තරයක් වෙන්න ඇති,
කමක් නෑ ඉතින් පොඩි එකාගේ විනෝදෙ නේ

වැඩක් නෑ...මන් ආයේ රික්වස්ට් කරන් නැහැ...
ඩෙඩිකේශන් ඉල්ලලා කෙල්ලගෙන් පට්ට චාටර් උනා.....
එපා උනා බන්
වැඩක් නෑ...මන් ආයේ රික්වස්ට් කරන් නැහැ...
ඩෙඩිකේශන් ඉල්ලලා කෙල්ලගෙන් පට්ට චාටර් උනා.....
එපා උනා බන්
වරේන බන් මගේ ශෝ එකට ඉල්ලන ඉල්ලන ඒවා දෙනවනේ.... හා නෑද්ද?