රත්තරං;15467214 said:
මචන් මොන පදනමෙන්ද ත්රෙඩ් එක ක්ලෝස් කලේ?? සමහර විට උබ ගෙනාපු සරල උත්තර වලට අපි උත්තර දෙයි කියලා වෙන්න පුලුව්න්
අපි එලකිරියේ වැදගත් සාමාජිකයෝ නෙමේද? මගෙන් කී දෙනෙක් හේතු සහිතව හී රහිතව ගේම ඉල්ලුවද? මැරිච්ච තාත්තට හිටන් අපහාස කරලා ත්රෙඩ් දැම්මද? ඒවා අදටත් බම්ප් වෙනවා කවදාවත් ඒ ත්රෙඩ් එකක් වැහුවද?මම ඒවා වහන්න කියලත් නෑ කියන්නෙත් නෑ, මොකෝ මට කතා කරන්න කටක් වගේම හොද කොන්දක් අන්ඩ කෝශ යුගලෙකුත් තියෙනවා. මමම මගේ කොල්ලෝ එක්ක උත්තර දීලා ඒවගෙන් ගොඩ ආවා මිසක්. යකාට බය නැති හින්දා තමා සොහොනේ ගෙවල් හදන්නේ. මම කවදාවත් හැංගිලා නෑ.
ලැජ්ජයි මචන්. ගෑනියෙක් කිව්වොත් හුගාක් උන් ගූත් කන්න ලෑස්තියි
මම මේ ගේම ඉල්ලන්න දාපු කමෙන්ට් එකක් නෙමේ, එහෙම ඉල්ලලා වැඩක් නෑ කියලා අද තේරුම් ගත්තා.
මම් එලකිරියට හුගක් ආදරේ කරන කෙනෙක්. අවන්කවම අද හුගාක් දුක හිතුනා., ඒ වගෙම කලකිරුනා..
අපි එතකොට මේකට වැදගත් මිනිස්සු නෙමේ
ජිටී උනත් කියල තියෙනවා උඹල හොඳ වැදගත් ත්රෙඩ් දාල තියෙනව දැකල තියෙනවා, බයික් ගැන එහෙම ගොඩක් උනන්දු නිසා උගේ ත්රෙඩ් දකින්න ඇති ගොඩක්.
මට නම් කිසිම පදනමක් ඕනේ උනේ නෑ එතැන රිප්ලය් කරන්න, එයා අපේ නංගි නිසා මම රිප්ලයි ඒක දැම්මේ මම දන්නා දේ. සහ එතනින් කතාව ඉවරයි ආයේ අදින්න දෙයක් නෑ ඔකේ. මොකද මේකේ ඉන්නේ අපේම එවුන්, අපිට අපේම එකෙක්ව යට ගහල දාල මේක එපා කරවන ඕනේ නෑනේ? ඕන එකෙකුට තේරෙනවා එතන වෙලා තියෙන දේ කට්ටිය නැට්ට පාගාගෙන උනත් දත කට මැදගෙන ආවේ මඩ ගහන්න. සමහර විට පවුද්ගලික තරහවල් පිරිමහගන්න.
ගෑනියෙක් ගූ කන්න කිව්වා කතාව කොහෙත්ම මෙතනට සම්බන්දයක් නෑ.. ඕනේ තරම් ත්රෙඩ් මැකෙනවා මෙතන එළකිරි එකේ.. ඔය වගේ මම දැකල තියෙනවා, උඹලත් දැකල ඇති.. නොදැකපු ත්රෙඩ් දකින්න නැත්තේ ඒවා ඩිලීට් වෙලා නිසා. මම කවුරු කියපු නිසාවත් ත්රෙඩ් ඩිලීට් කරන්න හැකියාවක් නෑ මට මේකේ මොඩරේට් කරන්න හැකියාවක් නෑ. එළකිරි ආවෙත් මාසෙකට පස්සේ පොස්ට් එකක් දාන්නත් ඇත්තේ, මම ගේමින් සර්වර් වල පහුගිය ටිකේ වැඩ වලට යට වෙලා හිටියේ. මම ලින්ක් ඒක පවුද්ගලික පණිවුඩයක් මගින් ස්ටාෆ් එකේ එකෙක්ට දැන්නුව.. ඇක්ෂන් ඒක ගන්නවද නැද්ද කියන ඒක ඌ තීරණය කරන්න ඇති. මම උනත් රිපෝර්ට් කරපු ගමන් නිතරම ත්රෙඩ් මැකෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා ඕනෙතරම්.
උඹලට අපහාස කරන ඒවා රිපෝර්ට් කරපං මකයි.. එළකිරි එකේ ස්ටාෆ් එකට කිව්වම උන් ඒක දවසක් දෙකක් තුනක් යද්දී මකනවා ගොඩක් වෙලාවට. ෆේස්බුක් වගේ නම් අව්රුද්දක් තිස්සේ රිපෝර්ට් කරත් සමහර ඒවා මකන්නේ නෑ.. සමහර බ්ලොග් හිටන් තියෙනවා තාම ඒවා එහෙම්මමයි. ඒ අතින් කලකිරෙන්න නම් මට තේරෙන්නේ නෑ හේතුවක් තියෙනවද කියල.
මම කියල නෑ කොහෙදිවත් කව්රුවත් වැදගත් නැති මෙම්බර් ල කියල.
උඹ කනත්තේ ගෙවල් හදන්න ආසනම් හැදුවට කවුරුත් බනින්නේ නෑනේ.. ප්රශ්නයක් නම් කිව්වම උදව් කරන්න ඕනේ තරම් එවුන් ඉන්නවනේ.. එහෙනං රිපෝර්ට් නොකර ඉන්නේ උඹේ කැමැත්තනේ..
හැබැයි ඒක එකා කල්ලි ගැහිලා සෙට් ඒක පිටින් අනික් තනියෙන් ඉන්න එකාව අපහසුතාවයට පත් කරලා අලි වැඩක් කරා කියල කියන ඒක ඒ තරම් අලි නෑ බං
කල්ලි පිටින් ඉස්සර ජිටී පෝලිමට බෑන් කරේ ඒ දවස්වල.. එහෙම අවුලක් තියෙනවනම් ඒ ගැන රිපෝර්ට් කරන ඒක තමයි හරි ක්රමය.