Wht Is u're 1st Phone

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රත්තරං;15467214 said:
    මචන් මොන පදනමෙන්ද ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ??

    අපි එලකිරියේ වැදගත් සාමාජිකයෝ නෙමේද? මගෙන් කී දෙනෙක් හේතු සහිතව හී රහිතව ගේම ඉල්ලුවද? මැරිච්ච තාත්තට හිටන් අපහාස කරලා ත්‍රෙඩ් දැම්මද? ඒවා අදටත් බම්ප් වෙනවා කවදාවත් ඒ ත්‍රෙඩ් එකක් වැහුවද?මම ඒවා වහන්න කියලත් නෑ කියන්නෙත් නෑ, මොකෝ මට කතා කරන්න කටක් වගේම හොද කොන්දක් අන්ඩ කෝශ යුගලෙකුත් තියෙනවා. මමම මගේ කොල්ලෝ එක්ක උත්තර දීලා ඒවගෙන් ගොඩ ආවා මිසක්.

    ලැජ්ජයි මචන්. ගෑනියෙක් කිව්වොත් හුගාක් උන් ගූත් කන්න ලෑස්තියි

    මම මේ ගේම ඉල්ලන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමේ, එහෙම ඉල්ලලා වැඩක් නෑ කියලා අද තේරුම් ගත්තා.
    අවන්කවම අද හුගාක් දුක හිතුනා., ඒ වගෙම කලකිරුනා

    අපි එතකොට මේකට වැදගත් මිනිස්සු නෙමේ

    aniwa bn:rofl:
    kello hinda dekata namena eun thamai ithin oka remove karala thiyenne:lol::lol:
    umba owa ganan ganna epa machn mona unath elakiri eke ela kollo set ekak innawa
    e athare loke kala wathura bipu watti ammala dethun denekui unta digena passen yana kollo tikakui innawa:rofl:un kiyana ewa kawda ganan ganne:lol::lol:
     
    WarRock

    Member
    Aug 10, 2013
    276
    13
    0
    NearMyShadow
    Mage 1st phone eka ericsson t10

    ericsson-t10s-6!.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    aniwa bn:rofl:
    kello hinda dekata namena eun thamai ithin oka remove karala thiyenne:lol::lol:
    umba owa ganan ganna epa machn mona unath elakiri eke ela kollo set ekak innawa
    e athare loke kala wathura bipu watti ammala dethun denekui unta digena passen yana kollo tikakui innawa:rofl:un kiyana ewa kawda ganan ganne:lol::lol:

    මට හුගාක් දුක හිතුනා, ආයේ මට මේකේ නිදි මරාන කට්ට කාගෙන ත්‍රෙඩ් දාන්නේ නැතුව ඉන්න තරමටම හිතෙනවා බන්.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    රත්තරං;15467243 said:

    මට හුගාක් දුක හිතුනා, ආයේ මට මේකේ නිදි මරාන කට්ට කාගෙන ත්‍රෙඩ් දාන්නේ නැතුව ඉන්න තරමටම හිතෙනවා බන්.

    pissuda yako oya chiththa kiyana ewai chiththa walata P*ka dena eun karana ewai ganan ganne kawda:P
    onna ohe athal ekak aran imu bn wenada wagema:D
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රත්තරං;15467243 said:

    මට හුගාක් දුක හිතුනා, ආයේ මට මේකේ නිදි මරාන කට්ට කාගෙන ත්‍රෙඩ් දාන්නේ නැතුව ඉන්න තරමටම හිතෙනවා බන්.

    රත්තරං අයියටත් පිස්සු.. මෙච්ර ඉගෙන ගත්තු කෙනෙක් වෙලත් මේවගේ සයිබර් කේස් සීරියස් ගන්න එපා.. :no::P අපි මෙතන කොච්චර දේවල් කරත් මේකේ අයිති කාරයන්ට ඕන වෙලාවක අපේ පු*ට පයින් ගහල එළවන්න පුලුවන්.. :D දන්නෙ නැති දෙයක් කතා බහ කරගන්න, පොඩි ආතල් එකක් ගන්න හිතාගෙන විතරක් සෙට් වෙන්න.. වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා.. :D මම නම් ඉතින් හිතෙන දෙයක් කියනවා..., සාකච්ඡා කරනවා.. , රෙප් ගන්න දඟලන්නෑ..., උබ පළයන් මල්ලී කිව්වොත් යනවා..., ආපහු එන්න ඕන උනොත් තව එකක් හදනවා.. එනවා...:rofl:

    සොමියෙ ඉන්න අයියා.. කිසිදෙයක් සීරියස් ගන්න එපා.. ඔයාගේ වටිනා කාලය ඔයාට වැඩක් වෙන දේකට යොමු කරන්න.. නිකයන් ඉන්න වෙලාව ආතල් එකක් ගන්න සෙට් වෙන්න.. :D
     
    aruna47

    Well-known member
  • රත්තරං;15467214 said:
    මචන් මොන පදනමෙන්ද ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ?? සමහර විට උබ ගෙනාපු සරල උත්තර වලට අපි උත්තර දෙයි කියලා වෙන්න පුලුව්න්

    අපි එලකිරියේ වැදගත් සාමාජිකයෝ නෙමේද? මගෙන් කී දෙනෙක් හේතු සහිතව හී රහිතව ගේම ඉල්ලුවද? මැරිච්ච තාත්තට හිටන් අපහාස කරලා ත්‍රෙඩ් දැම්මද? ඒවා අදටත් බම්ප් වෙනවා කවදාවත් ඒ ත්‍රෙඩ් එකක් වැහුවද?මම ඒවා වහන්න කියලත් නෑ කියන්නෙත් නෑ, මොකෝ මට කතා කරන්න කටක් වගේම හොද කොන්දක් අන්ඩ කෝශ යුගලෙකුත් තියෙනවා. මමම මගේ කොල්ලෝ එක්ක උත්තර දීලා ඒවගෙන් ගොඩ ආවා මිසක්. යකාට බය නැති හින්දා තමා සොහොනේ ගෙවල් හදන්නේ. මම කවදාවත් හැංගිලා නෑ.

    ලැජ්ජයි මචන්. ගෑනියෙක් කිව්වොත් හුගාක් උන් ගූත් කන්න ලෑස්තියි

    මම මේ ගේම ඉල්ලන්න දාපු කමෙන්ට් එකක් නෙමේ, එහෙම ඉල්ලලා වැඩක් නෑ කියලා අද තේරුම් ගත්තා.
    මම් එලකිරියට හුගක් ආදරේ කරන කෙනෙක්. අවන්කවම අද හුගාක් දුක හිතුනා., ඒ වගෙම කලකිරුනා..

    අපි එතකොට මේකට වැදගත් මිනිස්සු නෙමේ

    කොන්ද පන නැති නරි බන් එච්චරයි කියන්න තියෙන්නේ. මුන් හිතන් ඉන්නේ මහා ලොකු වැඩර්ලා කියලා ත්‍රෙඩ් close කරාම.

    කිච වුනේ කව්ද දැන් උබට පේනවා නේ

    :lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රත්තරං;15467214 said:
    මචන් මොන පදනමෙන්ද ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ?? සමහර විට උබ ගෙනාපු සරල උත්තර වලට අපි උත්තර දෙයි කියලා වෙන්න පුලුව්න්

    අපි එලකිරියේ වැදගත් සාමාජිකයෝ නෙමේද? මගෙන් කී දෙනෙක් හේතු සහිතව හී රහිතව ගේම ඉල්ලුවද? මැරිච්ච තාත්තට හිටන් අපහාස කරලා ත්‍රෙඩ් දැම්මද? ඒවා අදටත් බම්ප් වෙනවා කවදාවත් ඒ ත්‍රෙඩ් එකක් වැහුවද?මම ඒවා වහන්න කියලත් නෑ කියන්නෙත් නෑ, මොකෝ මට කතා කරන්න කටක් වගේම හොද කොන්දක් අන්ඩ කෝශ යුගලෙකුත් තියෙනවා. මමම මගේ කොල්ලෝ එක්ක උත්තර දීලා ඒවගෙන් ගොඩ ආවා මිසක්. යකාට බය නැති හින්දා තමා සොහොනේ ගෙවල් හදන්නේ. මම කවදාවත් හැංගිලා නෑ.

    ලැජ්ජයි මචන්. ගෑනියෙක් කිව්වොත් හුගාක් උන් ගූත් කන්න ලෑස්තියි

    මම මේ ගේම ඉල්ලන්න දාපු කමෙන්ට් එකක් නෙමේ, එහෙම ඉල්ලලා වැඩක් නෑ කියලා අද තේරුම් ගත්තා.
    මම් එලකිරියට හුගක් ආදරේ කරන කෙනෙක්. අවන්කවම අද හුගාක් දුක හිතුනා., ඒ වගෙම කලකිරුනා..

    අපි එතකොට මේකට වැදගත් මිනිස්සු නෙමේ

    ජිටී උනත් කියල තියෙනවා උඹල හොඳ වැදගත් ත්‍රෙඩ් දාල තියෙනව දැකල තියෙනවා, බයික් ගැන එහෙම ගොඩක් උනන්දු නිසා උගේ ත්‍රෙඩ් දකින්න ඇති ගොඩක්.
    මට නම් කිසිම පදනමක් ඕනේ උනේ නෑ එතැන රිප්ලය් කරන්න, එයා අපේ නංගි නිසා මම රිප්ලයි ඒක දැම්මේ මම දන්නා දේ. සහ එතනින් කතාව ඉවරයි ආයේ අදින්න දෙයක් නෑ ඔකේ. මොකද මේකේ ඉන්නේ අපේම එවුන්, අපිට අපේම එකෙක්ව යට ගහල දාල මේක එපා කරවන ඕනේ නෑනේ? ඕන එකෙකුට තේරෙනවා එතන වෙලා තියෙන දේ කට්ටිය නැට්ට පාගාගෙන උනත් දත කට මැදගෙන ආවේ මඩ ගහන්න. සමහර විට පවුද්ගලික තරහවල් පිරිමහගන්න.
    ගෑනියෙක් ගූ කන්න කිව්වා කතාව කොහෙත්ම මෙතනට සම්බන්දයක් නෑ.. ඕනේ තරම් ත්‍රෙඩ් මැකෙනවා මෙතන එළකිරි එකේ.. ඔය වගේ මම දැකල තියෙනවා, උඹලත් දැකල ඇති.. නොදැකපු ත්‍රෙඩ් දකින්න නැත්තේ ඒවා ඩිලීට් වෙලා නිසා. මම කවුරු කියපු නිසාවත් ත්‍රෙඩ් ඩිලීට් කරන්න හැකියාවක් නෑ මට මේකේ මොඩරේට් කරන්න හැකියාවක් නෑ. එළකිරි ආවෙත් මාසෙකට පස්සේ පොස්ට් එකක් දාන්නත් ඇත්තේ, මම ගේමින් සර්වර් වල පහුගිය ටිකේ වැඩ වලට යට වෙලා හිටියේ. මම ලින්ක් ඒක පවුද්ගලික පණිවුඩයක් මගින් ස්ටාෆ් එකේ එකෙක්ට දැන්නුව.. ඇක්ෂන් ඒක ගන්නවද නැද්ද කියන ඒක ඌ තීරණය කරන්න ඇති. මම උනත් රිපෝර්ට් කරපු ගමන් නිතරම ත්‍රෙඩ් මැකෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා ඕනෙතරම්.

    උඹලට අපහාස කරන ඒවා රිපෝර්ට් කරපං මකයි.. එළකිරි එකේ ස්ටාෆ් එකට කිව්වම උන් ඒක දවසක් දෙකක් තුනක් යද්දී මකනවා ගොඩක් වෙලාවට. ෆේස්බුක් වගේ නම් අව්රුද්දක් තිස්සේ රිපෝර්ට් කරත් සමහර ඒවා මකන්නේ නෑ.. සමහර බ්ලොග් හිටන් තියෙනවා තාම ඒවා එහෙම්මමයි. ඒ අතින් කලකිරෙන්න නම් මට තේරෙන්නේ නෑ හේතුවක් තියෙනවද කියල.
    මම කියල නෑ කොහෙදිවත් කව්රුවත් වැදගත් නැති මෙම්බර් ල කියල.
    උඹ කනත්තේ ගෙවල් හදන්න ආසනම් හැදුවට කවුරුත් බනින්නේ නෑනේ.. ප්‍රශ්නයක් නම් කිව්වම උදව් කරන්න ඕනේ තරම් එවුන් ඉන්නවනේ.. එහෙනං රිපෝර්ට් නොකර ඉන්නේ උඹේ කැමැත්තනේ..
    හැබැයි ඒක එකා කල්ලි ගැහිලා සෙට් ඒක පිටින් අනික් තනියෙන් ඉන්න එකාව අපහසුතාවයට පත් කරලා අලි වැඩක් කරා කියල කියන ඒක ඒ තරම් අලි නෑ බං
    කල්ලි පිටින් ඉස්සර ජිටී පෝලිමට බෑන් කරේ ඒ දවස්වල.. එහෙම අවුලක් තියෙනවනම් ඒ ගැන රිපෝර්ට් කරන ඒක තමයි හරි ක්‍රමය.
     
    Brave Heart

    Member
    Sep 27, 2011
    33
    2
    0
    In Me
    hapoi:lol::lol::lol:mehemath illan kanawada man ahanne boruwata posh wenna gihin:P
    lol dan ithin aiyawa dammala apita bannawai:P:Pane apita ridei ithin:rofl:
    LOL man me eyatath ekkamai kiyanne apita MOD la lokuth na api mekata enne ape athal eka ganna:rofl::lol::lol::lol:

    oka thamai ape lankawe kello posh wenna gihin homba bima anagannawa kiyanne:lol::lol::lol:
    apita iphones uth loku na ford focus loku na:lol::lol::lol:
    eth boruwata posh kiyala pennanna hadaddi nikan anga kasanawa wage mukuth nokia inna ba wage:rolleyes::rolleyes::rofl::lol::lol:

    aniwa bn:rofl:
    kello hinda dekata namena eun thamai ithin oka remove karala thiyenne:lol::lol:
    umba owa ganan ganna epa machn mona unath elakiri eke ela kollo set ekak innawa
    e athare loke kala wathura bipu watti ammala dethun denekui unta digena passen yana kollo tikakui innawa:rofl:un kiyana ewa kawda ganan ganne:lol::lol:

    අඩේ..... උඹව මට මතකයි මතකයි වගේ අයියේ..... ඔයා නේද අර කාලයක් ටූලි පස්සේ ගිහින් එයා ගණන් ගන් නැතුව චාටර් වුනේ?? දෙන්නේ නම් කෑලි වලට නැමෙන් නැති ටෝක්. නැමුන හැටි දන්නෝ දනිති :lol::lol:
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    අඩේ..... උඹව මට මතකයි මතකයි වගේ අයියේ..... ඔයා නේද අර කාලයක් ටූලි පස්සේ ගිහින් එයා ගණන් ගන් නැතුව චාටර් වුනේ?? දෙන්නේ නම් කෑලි වලට නැමෙන් නැති ටෝක්. නැමුන හැටි දන්නෝ දනිති :lol::lol:
    :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගේ පලවෙනි ෆෝන් එක Nokia 3100. පුදුම ගේමක් දීල අම්මගෙන් සල්ලි ඉල්ලගෙන මට මතක විදියට 11500 ක් හරි 12500 ක් වගේද කොහෙද ගියා.සමහර විට ඊටත් වැඩි වෙන්න ඇති.

    no3100.gif

    ඒ අස්සෙම අර ඉස්සර ආව Dialog 3 minutes free SIM එකකුත් ගත්ත 2500 ක් දීල.

    නමුත් මට ඕනෑකම තිබ්බේ Nokia 6600 එකක් ගන්න.ඒ දවල් වල මට මතකයි එක 40000ක් ද කොහෙද ඉතින් ඒක හීනයක්ම උනා මට.හැබැයි අවුරුදු 3 කට පස්සේ කොහොම හරි සල්ලි එකතු කරලා ගත්ත.
    එක තමයි මගේ පලවෙනි symbian OS ෆෝන් එක....

    no6600.gif

    පලවෙනි Android ෆෝන් එක Samsung Behold 2. මේක නම් එච්චර ජනප්‍රිය භාණ්ඩයක් නෙවෙයි නමුත් AMOLED screen එකක් තිබ්බ නිසා පිස්සු වැටිලා ගත්තේ 25000 ක් වුණා.

    samsung-behold-ii.jpg

    ඕව තමයි මගේ පලවෙනි ෆෝන් උනේ.
    මොනවා උනත් ෆෝන් වලට වියදම් කරපුවට කියන්න තියන්නේ අයියෝ සල්ලි කියල තමයි.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අඩේ..... උඹව මට මතකයි මතකයි වගේ අයියේ..... ඔයා නේද අර කාලයක් ටූලි පස්සේ ගිහින් එයා ගණන් ගන් නැතුව චාටර් වුනේ?? දෙන්නේ නම් කෑලි වලට නැමෙන් නැති ටෝක්. නැමුන හැටි දන්නෝ දනිති :lol::lol:

    uyatath ridunada ekata:lol::lol::lol:
    man kelloth ekka chat karata p*ka dunne na bn umbala wage:lol::lol:
     
    Brave Heart

    Member
    Sep 27, 2011
    33
    2
    0
    In Me
    uyatath ridunada ekata:lol::lol::lol:
    man kelloth ekka chat karata p*ka dunne na bn umbala wage:lol::lol:
    හෝඩි හේලෙයි..... හේලෙයි ....හේලෙයි...හෙලෙයියා..... පුටේ පුක දුන්න නොදුන්න එක ගැන අපි දන්නවා..... :lol::lol: සමහරු එක්ක ගත්ත ගොන් ආතලුත් දන්නවා..... රෙදි ගලව ගන්න ආසයි නම් තව කෑ ගහපන් :lol::lol: දැන් රිදිලා අඬයිද දන් නෑ :(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Pawichchi karala thiyenawa ane eth magema kiyala ekak gaththe oka, my own phone. Anith ewa relativeslage ehema :dull:
    :no: phone ekak onemaiii kiyala hithune highschool yaddi eth grade 9 waladi

    http://www.elakiri.com/forum/showpost.php?p=15467165&postcount=83

    උඹගේ බුද්දියට ගෝචර නොවුණු දෙයක් සඳහන් කරන්නම් අපේ නංගි වෙනුවෙන් මම.

    1. සියල්ලටම ඉස්සෙල්ල කියන්නම්, UK & Canada කියන්නේ 2ක්. එයා ඉන්නේ UK නෙමෙයි Canada.
    2. එයාට iphone ඒක අරගෙන දුන්නේ මමයි. ඒක 3G එකක්. not 3GS. එයාට මතක දේ දාල තියෙන්නේ.
    3. Car ඒක ගැන වැඩි විස්තරයක් කිව්වා එවෙලේ කොහොමහරි ඒ ගිහිං තිබුනේ ට්‍රිප් එකක්. car ඒක 2010 එකක්.
    4. වයස අවරුදු 16 දී learners permit තියෙනවා Canada වල.
    5. Learners Permit එකෙන් තව License තියෙන කෙනෙක් එක්ක Drive කරන්න පුළුවන්.
    6. පොෂ් වෙන ඒක අදාළ නෑ.. ශෝබන, පඩ දාන එකට අපේ එවුන් කැමති නෑ කියල එයා හොඳටම දන්නවා. මම එළකිරි එකට එන්න කලින් ඉඳන් එයාට මේ ගැන ගොඩක් විස්තර කියල තිබුන. ඔය කියල තියෙන දේවල් පඩේට කියල තියෙන දේවල් නෙමෙය්.

    :dull: :dull: :dull:

    අයියු කින්ඩි..
    මරු අයියයි නංගියි..
    අනාතයි..