The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

TheSeeker

Banned
Feb 10, 2013
358
14
0
:lol::lol::lol::lol:

අයියෝ අනාත පොන්ස් pure එකේ TD4 engine එක

මගේ ගාව තියෙන්නේ SD4 එකක් pure tech dynamic එකේ එන options සමහරක් එනවා සමහරක් නැහැ. customized අනාතයෝ. company through order කරනකොට. අපි වාහනේ select කරලා අපිට කැමති දේවල් ගන්න බැහැ. එන්නේ pure ඒකේ ඉස්සරහා ලයිට් එක එන cover එක එනවා..:lol::lol::lol:

යකෝ එක දාන්න පුළුවන් නොදාන්න පුළුවන්. ලයිට් එක එකෙන් වහන්නත් පුළුවන්. ලයිට් එකට වැඩිය cover එක ලොකුයි අනාත පැටියෝ.

හෙට පෝයට මාතර බෝදියට ගිහින් සිල් අරගනින් පොන්ස්.. තව බොරු කියන්නේ නැතුව...
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
Evoque light එකට වාහන දෙකක් වෙලා. මේකේ ඉන්න නොදන්නා ආනාතයෝ දන්නේ නැහැ Evoque එකේ light එක cover කරන එක කියලා. කවදා පැදපු එව්වද මේ අනාතයෝ.

sale වල ෆොටෝ දැම්මා.:lol::lol::lol:
මේක මගේ නෙම කිව්වා :lol::lol::lol:
side එකට තියෙන ෆොටෝ එකයි කෙලින් බැලුවහම තියෙන ෆොටෝ එකයි දෙකක් ලු.:lol::lol:

අයියෝ evoque.:lol::lol::lol:

ලොල් මේක දැන ගත්ත ගමන් අනාතයෝ ටිකට රෙද්දේ රෙවෙයි. අර සිහින දේශය කියන එකත් එක්ක හෙට sale එකකට පලයන් තොපි ටික

20fcobl.jpg

the second picture is Range rover Evoque Pure model .. this one comes without fog lights... your fog light cover thing is a another lie.. non pure versions are not shipped with fog light covers.. it is a after market product..
 
aruna47

Well-known member
  • මචන් දැන් තවත් බොරු කියන්න එපා ... evoque pure edition එකෙ fog light එන්නෙ නැහ.. . උබ දෙවනියට දාල තියෙන්නෙ pure එක..
    :P
    Source

    http://www.evoqueownersclub.co.uk/forum/fog-light-for-evoque-pure_topic1654.html

    font එක පොඩ්ඩක් පොඩි කරගන්න.. පැටියෝ :lol::lol::lol: පොට්ට නැහැ.

    evoque pure කියන්නේ TD4
    evoque pure ම SD4 එක ගන්නත් පුළුවන්.

    හොද බබා වගේ මෙන්න මේ සයිට් එකට යන්න.

    http://www.landrover.com/gb/en/lr/range-rover-evoque/explore/range-rover-evoque/

    evoque customized වාහනේ ගන්න පුළුවන්.

    තව evoque pure එකක් හොදේ මේ. td4 options වැඩියෙන් අරගට්ට එකක් :rofl:

    http://www.goauto.com.au/mellor/pricing.nsf/view-car-specs-data/252FA76971D0D4A3CA2578C70010C2B0#!prettyPhoto

    ලයිට් කවරේ ගලෝලා දාන්න පුළුවන් විදිහට මලේ තියන්නේ. ඒ වගේම තියෙන ලයිට් කවරේ ගලවන්නත් පුළුවන් විදිහට තියන්නේ.

    මගේ ගාව තියෙන්නේ pure tech මලේ SD4 මලේ park assit එන්නේ නැහැ මලේ pure එකට. එන්නේ pure tech වලින් උඩට එන models. තව දෙයක් මලේ ඔයා හෙට frontier එකට ගිහින් අනේ හොද බබා වගේ අහන්න. ඇයි evoque එක under value කරලා ගේන්නේ කියලා. එතකොට තේරෙයි doctor permit එකට ගෙන්න බැරි හේතුවත්. උන් ඇයි under value කරෙත් කියලා. :lol::lol::lol:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol::lol: මුගෙ පැත්තට කතා කරන්න එන්නෙ නැහැ එකෙක්වත්.:rofl: එත් මුට උදවුවට
    මුට බනින උන්ගෙ රෙප් කපනවා ඔන්න අපෙ සිංහයාගෙ විර සිංහ යාලුවො.:lol:

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472432#post15472432"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:29 PM umbe ammath oka kiwwa................scurvy  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472778#post15472778"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:12 PM :( hmm  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472778#post15472778"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:11 PM ridila  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472413#post15472413"]The Ugly truth behind...[/URL]  08-19-2013 09:49 PM -  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  N/A  08-19-2013 09:48 AM -6 Ex Alien nangiiiii
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    font එක පොඩ්ඩක් පොඩි කරගන්න.. පැටියෝ :lol::lol::lol: පොට්ට නැහැ.

    evoque pure කියන්නේ TD4
    evoque pure ම SD4 එක ගන්නත් පුළුවන්.

    හොද බබා වගේ මෙන්න මේ සයිට් එකට යන්න.

    http://www.landrover.com/gb/en/lr/range-rover-evoque/explore/range-rover-evoque/

    evoque customized වාහනේ ගන්න පුළුවන්.

    තව evoque pure එකක් හොදේ මේ. td4 options වැඩියෙන් අරගට්ට එකක් :rofl:

    http://www.goauto.com.au/mellor/pri...252FA76971D0D4A3CA2578C70010C2B0#!prettyPhoto

    ලයිට් කවරේ ගලෝලා දාන්න පුළුවන් විදිහට මලේ තියන්නේ. ඒ වගේම තියෙන ලයිට් කවරේ ගලවන්නත් පුළුවන් විදිහට තියන්නේ.

    මගේ ගාව තියෙන්නේ pure tech මලේ SD4 මලේ park assit එන්නේ නැහැ මලේ pure එකට. එන්නේ pure tech වලින් උඩට එන models. තව දෙයක් මලේ ඔයා හෙට frontier එකට ගිහින් අනේ හොද බබා වගේ අහන්න. ඇයි evoque එක under value කරලා ගේන්නේ කියලා. එතකොට තේරෙයි doctor permit එකට ගෙන්න බැරි හේතුවත්. උන් ඇයි under value කරෙත් කියලා. :lol::lol::lol:

    මලේ හැන්දෑවේ වහින වෙලාවේ....
    ඇයි බන් තව බොරු කියන්නේ උඹ..???
     
    aruna47

    Well-known member

  • the second picture is Range rover Evoque Pure model .. this one comes without fog lights... your fog light cover thing is a another lie.. non pure versions are not shipped with fog light covers.. it is a after market product..

    මේ aftermarket හයි කරන්න නැහැ ගොන්ස්..උබ දනන්වද evoque එක විකුනනන්නේ profit තියලා ලක්ෂ 108යි. ඒ කියන්නේ ගෙන්න යනවා ලක්ෂ 96 with duty. thawa laksha 10 permit ekata. උබ පොඩ්ඩක් frontier එකට කතා කරලා අහපන් fog ලයිට් දෙකේ ගාන උබ හිතුවද රුපියල් 20,000ක් කියලා :lol::lol::lol:

    මේ range rover නැතුව maruti නෙම. එක පත්තරේක පෙන්නපන් rangerover වලට parts විකුනන්න තියන. montero prado වලට වගේ :lol::lol::lol:

    එහෙම aftermarket ලබු මේවට හයි කරන්න බැහැ බන්. company එක කියන්නෙත් උබ on road දුවපන් වතුරේ video වල දාන සෙල්ලම් දාන්න එපා කියලා.:lol::lol::lol:

    උබලා වගේ උන්ට තේරුම් කරාට වැඩක් නැහැ. මොකද දන්නේ නැති එකා දන්නෙම නැහැ. කොච්චර කිව්වත් වැඩක් නෑ

    :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    font එක පොඩ්ඩක් පොඩි කරගන්න.. පැටියෝ :lol::lol::lol: පොට්ට නැහැ.

    evoque pure කියන්නේ TD4
    evoque pure ම SD4 එක ගන්නත් පුළුවන්.

    හොද බබා වගේ මෙන්න මේ සයිට් එකට යන්න.

    http://www.landrover.com/gb/en/lr/range-rover-evoque/explore/range-rover-evoque/

    evoque customized වාහනේ ගන්න පුළුවන්.

    තව evoque pure එකක් හොදේ මේ. td4 options වැඩියෙන් අරගට්ට එකක් :rofl:

    http://www.goauto.com.au/mellor/pri...252FA76971D0D4A3CA2578C70010C2B0#!prettyPhoto

    ලයිට් කවරේ ගලෝලා දාන්න පුළුවන් විදිහට මලේ තියන්නේ. ඒ වගේම තියෙන ලයිට් කවරේ ගලවන්නත් පුළුවන් විදිහට තියන්නේ.

    මගේ ගාව තියෙන්නේ pure tech මලේ SD4 මලේ park assit එන්නේ නැහැ මලේ pure එකට. එන්නේ pure tech වලින් උඩට එන models. තව දෙයක් මලේ ඔයා හෙට frontier එකට ගිහින් අනේ හොද බබා වගේ අහන්න. ඇයි evoque එක under value කරලා ගේන්නේ කියලා. එතකොට තේරෙයි doctor permit එකට ගෙන්න බැරි හේතුවත්. උන් ඇයි under value කරෙත් කියලා. :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    බොරු ගොඩායි .. පුලුවන්නම් එක උදව්වක් කරපන්.. උබ ඔය කියන light cover එක ගලවලා ගෙනල්ලා pic එකක් දාන්න පුලුවන්ද...

    මම උබට evoque එකෙ pic එකක් නෙවේ ඉල්ලන්නෙ just the light cover..:lol:
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol: මුගෙ පැත්තට කතා කරන්න එන්නෙ නැහැ එකෙක්වත්.:rofl: එත් මුට උදවුවට
    මුට බනින උන්ගෙ රෙප් කපනවා ඔන්න අපෙ සිංහයාගෙ විර සිංහ යාලුවො.:lol:

    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472432#post15472432"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:29 PM umbe ammath oka kiwwa................scurvy  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472778#post15472778"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:12 PM :( hmm  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472778#post15472778"]The Ugly truth behind...[/URL]  08-19-2013 10:11 PM ridila  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15472413#post15472413"]The Ugly truth behind...[/URL]  08-19-2013 09:49 PM -  [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  N/A  08-19-2013 09:48 AM -6 Ex Alien nangiiiii

    ado uba wage ekek ge rep kapuwe nam na. iye djspark kiyana ekath kiwwa mama rep kapuwa kiyala. uta rep. dunna. uba wage anathayange rep kapala sigithi athal mage gaawa na

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.