The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ෆලයන් මල්ලි ගිහින් පැම්පස් එක මාරු කරන් වරෙන්,,ඊයෙ හවස ඉදන් නෙද ඔකෙ හුජ්ජ වක්කරන් ඉන්නේ,, :dull::dull::dull:
    malli?:lol: mama kawadda thoge malli une kukuloh?
    awilla maaru karapan ko..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පඩ47 අහුවෙයි කියන බයට amasin4 එකෙන් දාපු අරුණගෙයි කෙවින්ගෙ ලව් එක ගැන තිබ්බ ත්‍රෙඩ් එක මකවලා. :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ෆලයන් මල්ලි ගිහින් පැම්පස් එක මාරු කරන් වරෙන්,,ඊයෙ හවස ඉදන් නෙද ඔකෙ හුජ්ජ වක්කරන් ඉන්නේ,, :dull::dull::dull:

    7085_459707150789499_1143346296_n.jpg

    ko ara lks wesi:lol:
    misc-so-hardcore.png
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    මචන් දැන් අවිරුදු 30කටත් එහා උබ ගෙදරින් ගිල ගිල ඉන්නවනේද ස්ලිට් එකෙ පට්ට පදුරු වලාමවල් වලට ශෙවල හල හල,,නරකද පුටේ ජොබක් කරල යමක් කමක් හොයා ගත්තොත්,,
    අනික් එක උබ නේද ස්ලිට් එකේ වයස්ගතම ඩයල් එක,,උබ එකෙක්ට සෙමෙස්ටර්‍ර එකේ අන්තිම එකා වෙන්න දෙන්නේ නෑලුනෙ,,මට ආඩම්බරය් පුටේ ඒ අත්හින් නන්,,ලොල්

    :dull::dull::dull::dull::dull:
    online wara balli
     
    aruna47

    Well-known member
  • මචන් ගොන් පාට් දාන්න එපා... Evoque pure එකෙ fog lamp එන්නෙ නැහ
    http://www.evoqueownersclub.co.uk/forum/fog-light-for-evoque-pure_topic1654.html

    please study and come

    දැන් උයාට මම කිව්වා නේ. pure ,pure tech සහ අනෙකුත් model ගැන පොඩ්ඩක් ඔයාම ඔය ත්‍රෙඩ් එක කියවලා බලන්න එකෙක් කියලා තියෙනවා ලයිට් එකේ ගාන පවුම් වලින් එක rs.202 වැඩි කරලා බලන්නකෝ aftermarket ගන්න තියනවාද කියලා.

    උබලා හිතුවද japapn වාහන වගේ මේ වයර් කැලි අමුනලා දුවන එව්වා කියලා..

    :lol::lol::lol:

    එකනේ බන් ලංකාවේ ටොයෝටා,නිසාන්, mithsubishi මාර්කට් එකේ තියෙන්නේ. options මුකුත් නැහැ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මචන් දැන් අවිරුදු 30කටත් එහා උබ ගෙදරින් ගිල ගිල ඉන්නවනේද ස්ලිට් එකෙ පට්ට පදුරු වලාමවල් වලට ශෙවල හල හල,,නරකද පුටේ ජොබක් කරල යමක් කමක් හොයා ගත්තොත්,,
    අනික් එක උබ නේද ස්ලිට් එකේ වයස්ගතම ඩයල් එක,,උබ එකෙක්ට සෙමෙස්ටර්‍ර එකේ අන්තිම එකා වෙන්න දෙන්නේ නෑලුනෙ,,මට ආඩම්බරය් පුටේ ඒ අත්හින් නන්,,ලොල්

    :dull::dull::dull::dull::dull:
    මේකට නම් ගොඩාආඅක් රිදෙයි :(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    දැන් උයාට මම කිව්වා නේ. pure ,pure tech සහ අනෙකුත් model ගැන පොඩ්ඩක් ඔයාම ඔය ත්‍රෙඩ් එක කියවලා බලන්න එකෙක් කියලා තියෙනවා ලයිට් එකේ ගාන පවුම් වලින් එක rs.202 වැඩි කරලා බලන්නකෝ aftermarket ගන්න තියනවාද කියලා.

    උබලා හිතුවද japapn වාහන වගේ මේ වයර් කැලි අමුනලා දුවන එව්වා කියලා..

    :lol::lol::lol:

    එකනේ බන් ලංකාවේ ටොයෝටා,නිසාන්, mithsubishi මාර්කට් එකේ තියෙන්නේ. options මුකුත් නැහැ.

    ඔච්චර කියවන්නේ නැතුව ෆොටෝ එකක් දැම්මනම් ඉවරනේ බන් කතාව :rolleyes:
     
    • Like
    Reactions: krizta
    Aug 18, 2011
    6,147
    788
    0
    අරුණට evoque එකක් තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නෑ. ඒකෙන් මට වැඩකුත් නෑ. ඌ අම්බ සල්ලි කාරයෙක් වුනත්, පට්ටම දුප්පතෙක් වුනත් මම ඌ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්නේ නෑ. කිසිම මනුස්සයෙක් 100% පරිපූර්ණ අය නෙවෙයි. උගෙත් අඩුපාඩු ඇති. උගේ අඩු පාඩු හොයන උන්ගේ කොච්චර අඩු පාඩු තියෙනවද?? :lol:

    ඌ හම්බයොන්ට විරුද්ධව කියන කරන දේවල් වලට මම එකඟයි. ලෝකෙට හැම ජාතියෙම මිනිස්සු ඉන්න ඕන. හැමෝම සර්ව-ආගම් කාරයෝ, සාම-කාමියෝ යුධ විරෝධියෝ වුනා නම් අපේ රටත් මේ වෙනකොට එක්කෝ දෙමල හින්දු රටක්, නැත්නම් හම්බිස්තානයක්. දුටු ගැමුණු රජතුමා යුද්දෙට යනකොට පිරිත් කියපු හාමුදුරුවරුත් හිටියා. සිවුර ගලවලා දාලා යුද්දෙට ආපු ථෙරපුත්තාභය වගේ හාමුදුරුවරුත් හිටියා. එහෙම අය නැත්නම් රටකට පවතින්න බෑ. අරුණයගෙන් මම බණ බලාපොරොත්තු වෙන්නේ නෑ. බණ කියන්න සහජීවන කාරයෝ ඕනතරම් ඉන්නවා. කිසිම පොයින්ට් එකකට ආගිව් කරන්නේ නැති උන්ට තේරෙන භාශාවෙන්ම අමතන්න මූ වගේ එවුන් ඉන්න ඕන :rolleyes:

    ඌ කතා කරන විදිය අවුල් කියලා උඩ පනින එවුන් නම් කොල්ලො දැකලා නැති, කොල්ලෝ ආශ්‍රය කරලා නැති අය වෙන්න ඕන. දැනට හොඳ රස්සාවල් කරන "වැදගත්" කියන කැටගරි එකට දාන්න පුලුවන් මගේ යාලුවෝ තවම අපි-අපි අතර කතා කරන්නේ හු^^, ප^, පු^ වගේ වචන වලින් :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් ගොන් පාට් දාන්න එපා... Evoque pure එකෙ fog lamp එන්නෙ නැහ
    http://www.evoqueownersclub.co.uk/forum/fog-light-for-evoque-pure_topic1654.html

    please study and come

    හොක් හොක් හොක්.... අරුනය හරිද වැරදිද බොරු කියනවද මම දන්නේ නෑ. හැබැයි උබ හෙට අනිඩ්ඩට කියයි ඔටෝ ගියර් වලයි මැනුවල් වලයි වෙනස ගියර් ආම් එකේ හැඩේ විතරයි කියලා. ඇඩෙනවා පුටේ....

    මේ ලෑන්ඩ් රෝවර් සයිට් එක

    http://www.landrover.com/gb/en/lr/range-rover-evoque/

    මේ තියෙන්නේ කොම්පැනියෙන්ම වාහනේ හදුවලා දෙන විදිහ

    01-All_PV_L538_INT_coupefujiwhite-850x425

    02-All_PV_L538_INT_dynamic-mauritiusblue-850x425

    04-All_PV_L538_INT_dynamicfujiwhite-850x425

    24-All_PV_L538_INT_prestigecoupesantoriniblack-850x425

    අනික බන් ඕනේ එකෙක්ට ගොනාට වගේ තේරෙනවනේ ඔරිජිනල් ෆොග් ලයිට් එන්නේ නැත්නම් බෆර් එක්කේ හිලක් එන්නේ අහවල් වැඩේ කරන්නද කියලා? වාහනවල ඒ ඒ පැකේජ් තියෙනවා බන්. ෆුලි ලෝඩඩ් එකෙයි සෙමියෙයි වෙනස්කම් තමා ඕවා

    බලපන් මේ ලින්ක් එකෙන් රෝවර් එක පර්සනලයිස් කරද්දි ෆොග් ලයිට් කියන එක ඇක්සසරි එකක්ද නැද්ද කියලත්
    http://www.landrover.com/gb/en/lr/range-rover-evoque/accessories/

    ජබුක්
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    20fcobl.jpg
     
    Status
    Not open for further replies.