හුරේ

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මචන්ලා ඊබේ එකෙන් ගත්තු ලෙන්ස් එකක්. ගොඩක් උන් දන්නවා ඇති මෙකෙන් මොකද වෙන්නේ කියලා. නොවැබර් ලංකාවට ඇවිත් ලංකාවේ ලස්සන තැන් වල පැය 2 විතර විඩියෝ එකක් හදන්න කියලා හිතාගෙන ඉන්නේ.

IMG_1247.jpg


IMG_1246.jpg


IMG_1245.jpg


IMG_1244.jpg


IMG_1241.jpg
 
Last edited:

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වීඩියෝ එකක් දාපන්.... ප්රූෆ් මදි... :P
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පොඩි ෆොටෝ එකක් දන්නම් එතකොට තෙරුම් ගන්න බලන්න

    IMG_1239.jpg


    ශුවර් නෑ.:dull: සිස්ටම් කේසින්ග් ග්ලාස් එකේ උඹෙ ෆින්ග‍ර් ප්‍රින්ට් එකක් පේනවා. හිටපන්කො හොයාගෙන එනවා.:frown:

    :lol:

    එළ මචන්.
    11.gif
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උබේ කාමරේ ඇදයිතේ බන්:eek:

    නෑ බං ඇදට ෆොටෝ ගහන ලෙන්ස් එකක් ඇරන් අපිව අන්දන්න හදනවා එලම ලෙන්ස් එකක් කියලා

    :lol::lol::lol::lol::lol::growl: