facebook තරග

rachitha89

Member
May 7, 2009
580
16
0
මෙවාට තරග කරලත් මෙවා දිහා බලලා නිකම් ම යන අය අඩුගානෙ bump එකක්වත් දාලා යන්න:confused:
 

rachitha89

Member
May 7, 2009
580
16
0
ඩයල්කොම් facebook https://www.facebook.com/pages/Dialcom/210996835650519 මහා බොරුව :angry::angry:





ඔවුන්ගෙ තරග නීති වලට අනුව මෙම පින්තූරය අවම වශයෙන් තිස් වතාවක් ශෙයාර් කල යුතුය

නමුත් 1 ස්ථානය දිනු https://www.facebook.com/fazil.nam
මෙය එක් වතාවක් වත් එය ශෙයාර් කර නොමැත.නමුත් ඔහු singapore trip(1st prize) එක ජයගෙන ඇත.ඔහු ශෙයාර් කර ඇත්තෙ පැරනි තරගයට අදාල පින්තූරයකි එයද 2 පාරක් පමනි.

2 වන ස්ථානය දිනපු https://www.facebook.com/lihini.wickramasooriya ශෙයාර් කරපු දෙයක් පෙනෙන්නට නැති අතර එය වියාජ ගිනුමක් ලෙස පෙනී යයි.ඇය samsung galaxy s duos phone එකක් ජයගෙන ඇත.

3 ස්ථානය දිනූ
https://www.facebook.com/miyad.niyaz මෙය එකපාරක් වත් ශෙයාර් කර නොමැත
නමුත් ඔහු samsung y duos phone එකක් ජයගෙන ඇත

මෙයින් පැහැදිලිවම පෙනී යන්නෙ ඩයල්කොම් ජයග්‍රහනය කරවා ඇත්තෙ ඔවුන් පුද්ගලිකව හදුනන අය බවයි. එය ඔවුන්ගෙ 14,000+ fans ලාට කරන ලද මහා බොරුවකි නොමග යැවීමකි.මෙවැනි බොරුකාර page UNLIKE කිරීම කලයුතුම දෙයකි.:yes::yes:
 
Last edited:

rachitha89

Member
May 7, 2009
580
16
0
මෙ තරගයට හිටපු අය නැද්ද?හිටියා නම් එකක් reply ekak දාලා යන්න. තරගයට හිටියෙ නැත්තම් බම්පියක්වත් දාලා යන්න.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    facbook kiyanne dan boru hilak..mama nam owa karanne na..tiyena tharamak tiyenneth fake profile..
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    මෙ http://www.facebook.com/ColomboCityLife නිව්ස් page එකෙන් තිබ්බ contest එකක් ගොඩාක් අය හිටියා මෙකට ජොයින් වෙච්ච.නමුත් මෙකෙ winner කෙනෙක් මෙතෙක් දාලා නැ.:no:

    http://imageshack.com

    මේ පේජ් එක කරන එකා නම් පට්ට චා වෙච්ච, ගූ ඩයල් එකක්... ඌ කරන්නෙ අනුන්ගෙ පෝස්ට්, නිවුස් තමන්ගෙ පේජ් එකෙයි, වෙබ් සයිට් වලයි දාන එක. ඌ හදන්නෙ මිනිස්සු ගොනා කරල සල්ලි හොයන්න කියල සිරාවටම ක්ලික් වෙනව... උගේ සයිට් එකක්වත් ක්‍රියේටිව් නෑ. ඔක්කොම ටෙම්ප්ලේට් තමයි බස්සල තියෙන්නෙ... මෙහෙම උන්ගෙන් උන් හදපු දෙමව්පියොන්ටවත්, රටටවත් වැඩැක් නෑ.. අම්මප...!!! :(:(:(:(:(:(:(
     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මෙන්න තවත් බොරු Iphone 5 තරගයක්. මෙය පැවත්වුයෙ https://www.facebook.com/airlinetickets.lk විසිනි.මෙහි iphone 5 එක දිනාගනීමට කලයුතුව තිබුනෙ photo එක share කර යාලුවන් පස් දෙනෙකුටත් share කිරීම පමනි.දැනට මෙය shares 23,000කට ආසන්න ප්‍රමානයක් ලබා තිබෙ. මුලින්ම අගොස්තු 1 වෙනිදා ජයග්‍රාහකයා ප්‍රකාශ කරන බව පැවසුවද පසුව එය 26වනදා බව සදහන් කර ඇත.නමුත් මෙතෙක් කිසිදු ජයගත්තෙක් නැත. අරමුන fansla මුලා කර page එකට ලයික් දාගැනීම බව පැහැදිලිය.:yes:

     

    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මෙන්න අද අවසන් වූ තවත් බොරුකාර තරගයක්. https://www.facebook.com/espritlk නම්වු සගරාව පැවැත්වු ලබාදෙන Samsung Galaxy S4 තරගයෙ ජයග්‍රහනය https://www.facebook.com/espritlk/app_118098318208381එක මගින් ලබාදෙන බව කලින් පැවසුවද ජයග්‍රාහකයා තොරා ඇත්තෙ ඔවුන්ගෙ අයෙකු බවට පැහැදිලිව පෙනෙ. මෙවැනි බොරුකාර page https://www.facebook.com/espritlk ඔබලා Like කර ඇත්නම් වහා Unlike කර දමා මෙවැනි බොරුවලට අසුවීමෙන් වලකින්න. :yes::yes: