ඒ උනාට මට නම් මේ ත්රෙඩ් එකෙන් එලකිරිය හොද තැනක් නෙමේ කියන එකයි දැනුනෙ...අනේ මන්ද අනිත් උන්ට චූන් නිසා ඒක තේරෙන්නෙ නෑ.
---------- Extreme site එකක තියෙන්නෙ.. ගෙදර උන් නැති වෙලාවක් බලල එවන්නම් දැන් වැකේට්න් නිසා ඔක්කොම උන් කොයිවෙලෙත් ගෙදර..
![]()
ඒක නෙමෙයි බං.. මුන් ගහපු ගේම් එක බලපන්.. මුන්ට එලව එලවා කිරියේ ගහපු එකම එකා අරුණයා.. මුන් හැදුවේ ඌව එලෝලා මේකත් හම්බ කරන්න කලකණ්නි හැත්ත.. මිනිහෙක් වැඩියෙන් උඩ පනින්න කලියෙන් කෙලවෙන්න යන බව දැනගෙන කරනවනම් තමයි බං හොඳ.. මේ කාලකණිනින්ට ඔලුව දාන්න දුන්නම දැන් පේනවනේ අපිටත් අරින්න එන්නේ.. අර කූඩාරම අස්සට රිංගුව ඔටුවා වගේ තමයි අපිටත් වෙන්නේ... අන්තිමට අපි එලියේ උන් ඇතුලේ.. ඊයේ පෙරුමාල් කාරයා හැදුවේ මේකේ නියුඩ් පික්ස් දාලා මේක රිපෝර් කරවන්න ඇබියුසින්ග් සයිට් එකක් කියලා.. කියෝලා බෑන් කරවන්න පරයා.. ඒ වෙලාවේ වෙලාව 1.30 ට ඇති.. ඇඩ්මින්ලා නිදි අතරේ ගේම දෙන්න බැලුවේ මුන්.. ඕකුන් ඔහොමයි හීන් නූලෙන් බෙල්ල කපන්න බලන් ඉන්නේ...








මොකුත් අවුලක් වෙළද? 