වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුලින්ම මේ කියන්නේ මම මේ ආණ්ඩුවට කඩේ යනවා නම් නෙමෙයි:yes:. සහෝ... මු EK එකට ආව දවසේ ඉදන් දීපු ගේම් බැලුවහම මට මේක දැන් හිතුන දෙයක්. මුන්ගේ සෙට් එක (ආණ්ඩුව කියන දෙමල ඩයස්පෝරාව) පිටරටවල ඉදන් ආණ්ඩුවට මොන pressure එකක් දෙනවා ඇතිද? මු තනි එකා කොහොම ගරිල්ලා ගෙමක්ද මේකේ දුන්නේ... මුගේ මහා එවුනුත් එහෙමම ඇති නේද? :confused::confused::confused:

    :yes::yes::yes::yes::yes::yes:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    babo umba facebook account hadanakota hadapu gaman verify karanawada? nane. Lankawe inna minissu okomatama email verify karan account hadanna tharam danumak naha. Anika email verify kalath ape kattiya lassnata disposable mail dan enne. Enisa email verify gana nodana katha karanna epa.
    Email verify thibbath passe ai mail eka change karanna puluwan thamanta.
    Anyway dan godak kal indan email verify dala thiyenne.

    Umbalata fake hadanna hondai ewa mattu unama email verify ekai waradi. :lol:

    puluwan nam facebook ake email aka verify nokara use karala balahan dawas 2k.....ubalage waradi kiyaddi ridenawa neda??
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11.gif

    උබ මම කවුද කියලා දන්නවානම් උබ හොදටම දන්නවා මම මොන තරම් සයිට් එකට ආදරය කරපු එකෙක්ද කියලා එත් බන් උබ තෙරුම් ගන්න ඔන එකෙක්ව බෙරන්න සයිට් එකට මඩ වදින දෙවල්
    නොවෙන්න වග බලා ගන්න ඇඩ්මින් කෙනෙක් අහනවා එලකිරි සමාජිකයෙක්ගෙන් ගොඩාක් රිදුනාද කියලා? ලොල් බන් උබ අරුණයාගෙ වහලෙක් වෙලා දුකයි බන් ජිටියා උබ ගැන උබ කොහොම අපිත් එක්ක හිටපු එකෙක්ද ඇයි බන් බල්ලෙක් නිසා චා වෙන්න දෙන්නෙ සයිට් එක.

    උබේ හිතට ගොඩක් අමාරු ඇති නේ?:(
     

    aruna47

    Well-known member
  • මට ෆේක් තියෙනවද අනික මම අන්තිමට යවපු pm මොනවද කාටද මොකටද

    පෝලිමේ ඉදපන් දැන් යන්නේ 117 වෙනි fake එක ගැන GT කියනවා. bulk account වලට එන්නේ අන්තිමට. එතකම් මහින්ද මාමා ගැන පොඩි හැදින්වීමක් කරන්න

    :lol::lol::lol:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ela ela, Konakapanslage kata vehenna uba apu eka hodai, anika evoke reddawal mokatada bunna, mattayo Aurudu 9 kellawa dushanaya karapu keriyek liyapu agamakne adahanneee. uba wage unuth metana aniwa inna ona.... Jayavewa ubata:yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබ කියපන්කො ඔකට මොකටද තොල්කයො,මේකෙට දෙෂපාලනයක් අදාල නැත.:no::no:

    උබට විතරයි හොද නේද අනිත් හැම එකටම දේශපාලනේ ගාවගන්න.අපි මොකක් දැම්මත් උබනේ කෑගහන්නේ unp කාරයෙක් කියල.

    අපි කතා කරාට කතා නෑ ඒකයි, උබ එක්ක පීම් කර කර නේ ඇත්තේ දැන්
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    [email protected]

    මෙව්වා verify කරන්න හොදේ. නැත්නම් බහිරවයෝ ගත්තයි කියන්න එපා.. අර හොනෙස්ට් කොලුවා දාගෙන profile එක හදනවා. බලන්න හැදෙන කොල්ලෝ :lol::lol::lol:
    SLE+-+laughing20smiley1.gif
    අරුණ උබ මේක මට බලන්න දෙනවද... නැද්ද? යකෝ.. දැන් පැය ගානක් කියවනවා... තාම page 23 ද කොහෙද? ඒ අස්සේ හිනාවෙලා බඩත් කොරවෙලා. හිටු පොඩ්ඩක්:angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • 11.gif

    උබ මම කවුද කියලා දන්නවානම් උබ හොදටම දන්නවා මම මොන තරම් සයිට් එකට ආදරය කරපු එකෙක්ද කියලා එත් බන් උබ තෙරුම් ගන්න ඔන එකෙක්ව බෙරන්න සයිට් එකට මඩ වදින දෙවල්
    නොවෙන්න වග බලා ගන්න ඇඩ්මින් කෙනෙක් අහනවා එලකිරි සමාජිකයෙක්ගෙන් ගොඩාක් රිදුනාද කියලා? ලොල් බන් උබ අරුණයාගෙ වහලෙක් වෙලා දුකයි බන් ජිටියා උබ ගැන උබ කොහොම අපිත් එක්ක හිටපු එකෙක්ද ඇයි බන් බල්ලෙක් නිසා චා වෙන්න දෙන්නෙ සයිට් එක.

    උබ එළකිරි එකේ කිච උන එකක්. උබ ඒ කිච වෙච්ච එක වහ ගන්න. අලුත් ID එකක් හැදුවා. උබ එළකිරි එකෙන් යනවා කියලා fake එකකින් ආපු අනාතයෙක් :lol:

    ජබුක්
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔක්කොටම ඉස්සෙල්ල කියන්න ඕනේ මම ආගම් අදහන්නේ නැ ..

    මට තියෙන ප්‍රශ්නේ මෙචර මුළු එලකිරියේම එවුන් උබ කරේ බොරුවක් කියල කියද්දී උබ ප්‍රශ්නෙන්
    පිට පැනල,හම්බයෝන්ට බැනල Thread එකක් දානවා.මේකෙන් උබ 100% බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආගමට වෙන හානිය වලක්වගන්නද නැත්නම් එලකිරියෙන් තමන්ට උන හානිය වහගන්නද ? හිතට එකගව උත්තර දියන් උබ ඔය කියන තරම් බෞද්ධ ඩයල් එකක් නම්.
    අහ අනිත් එක කුණුහරප පාවිච් නොකර උත්තර දෙනු මැනවි .


    affa deyi uththara,,,,, anika evoque threads damme meka inna hambayo tika hoyagannayi fake la allagannayi kiyala oya yasata kiyala thiyenne........ :lol::lol:

    anika moo niyama badhdhayeknam an aagam walata garu kirem ganayi... wachana parisampthiyai ohoma wennathi kiyala... bauddayektath saka hithennawa haloo........
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මේ ඔක්කොම කතා අස්සෙ තියෙන ලස්සනම කතාව තමයි......

    එලකිරියෙ තියෙන privacy policy ය ගැන, මේකේ ගුනාත්මක භාවය ගැන, මේ site එකෙක් මේ ලොකෙට වෙන සේවය ගැන පුදුම ආදරකින් කතා කරන්නෙ මේ 2013, 2012 වගේ Register උන කොටු 2 ක් 3 ක් තියෙන අය,

    එතකොට යකො මේකෙ 2006 ටත් කලින්, අපිටත් කලින් ඉදන් මේකෙ හිටපු අපේ Super Seniors ලට කිසිම කැක්කුමක් නැ, , , ? ? ? ?

    Elakiri Server එකට ප්‍රශ්න ආවම, ram ගන්න අලුත් Dedicated servers ගන්න, තමන්ගෙ අතින් සල්ලි වියදම් කරපු උන් හිටියා මතකයි. . එත්කොට උන්ට කැක්කුමක් නැ. ..

    Site එක Block කලාම, Trc කතා කරලා, Petition sign කරල, ලියුම් යවලා, ඇමතිලට කතා කරලා, මේක ආයෙ හොඩ ගන්න ගේමක් දුන්න අපේ විරයොන්ට මේකෙ අගයක් නැ???

    rep කොටු එකොලහ ගන්න අවුරුදු ගනන් රෙප් 1,2 කකා මේක මේ තැනට ගේන්න මහන්සි උන, ගොඩාක් කැප කිරීම් කරපු සුපිරි කොල්ලොන්ට එලකිරිට ගැන ඇම්මක් නැ,, ,?? ?

    අපි ගොඩක් දෙනා මේකෙ Reg උනේ සිංදුවක් Download කරගන්න මමත් එහෙමයි, එත් එතනින් පස්සෙ අපේ ජීවිතෙට මේ එලකිරියෙන් ගත්ත දේවල් මෙතෙකයි කියලා කියන්න බැ,, ,,

    කොහෙන් හරි පාත් වෙච්ච අවජාතක බල්ලො ටිකක් මේ එලකිරිය උන්ගෙ මුඩුක්කු තත්වෙට පත් කරන්න හදනවා නම් ඒක මචො අපි ඔක්කොටම රිදෙනවා. . ඇත්තටම රිදෙනවා.. ...
    අරුන උබ කල දේ හරි, ,, මම උනත් කරන්නෙ ඕක තමයි,, ,

    උබත් එක්ක ඕන දේකට අපි ඉන්නවා , ,, , ,
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ නම් මුස්ලිම් වගේ..කොටවන්නමයි හදන්නේ..:lol::lol:
    ලොල් මම ඔය මොංගල් පොත කියවන එකෙක් නෙමෙ ලමා අපචාර තියෙන. උබට වැරදිලා බන් මම මෙකෙ වෙන දේ කියන්නෙ.
    වේදනාවේ උපරිම සලකුණු :lol:

    උයානම් ගු වට්ටියක්නෙ කොහෙ හරි සයිට් එකක තියෙන ෆික් 200ක් එක ත්‍රෙඩ් එකකට දාලා රෙප් ටිකයි පොස්ට් ටිකයි පුරො ගත්ත අනික උබ කවද්ද බන් මිනිහෙකුට හිතන්න පුලුවන් දෙයක් කිවුවෙ වලි යන ත්‍රෙඩ් එකකවත් හිනා මුහුණු ටිකක් දාලා හැමදාම ගන්න ආතල් එක ගනින්. අනාතයා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    11.gif

    උබ මම කවුද කියලා දන්නවානම් උබ හොදටම දන්නවා මම මොන තරම් සයිට් එකට ආදරය කරපු එකෙක්ද කියලා එත් බන් උබ තෙරුම් ගන්න ඔන එකෙක්ව බෙරන්න සයිට් එකට මඩ වදින දෙවල්
    නොවෙන්න වග බලා ගන්න ඇඩ්මින් කෙනෙක් අහනවා එලකිරි සමාජිකයෙක්ගෙන් ගොඩාක් රිදුනාද කියලා? ලොල් බන් උබ අරුණයාගෙ වහලෙක් වෙලා දුකයි බන් ජිටියා උබ ගැන උබ කොහොම අපිත් එක්ක හිටපු එකෙක්ද ඇයි බන් බල්ලෙක් නිසා චා වෙන්න දෙන්නෙ සයිට් එක.

    machan umba facebook eke hadapu nathi fake email ekak gahala eeta passe wena ekek mail ekak hadala account eka recover kalama okama kiyapan facebook ekatath.
    Ethkota umbata hariyana uththare un ewi ;)

    Mama methana kiyanna ona dewal kiyala thiyenne. Thamanta ona de une nathi unama hitha ridila ahana prashna walata mata uththra denna widiyak na machan. :)
    math methana admin witharai gmail eke account hadana eka mata nawathanna baha.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට අම්බානට රෙවිල නේද බන්. දුකේ බෑ, ඔච්චර පෝස්ට් දාන්න එපා බන් සන්සුන් වෙයන් :lol::lol:
    පල $න්නයො යන්ඩ වැරැද්දක් කරලනම් තමයි රෙවෙන්නෙ,මම අහුවෙ සයිට් එකේ ඇඩ්මින්ගෙන් තොගෙන් නෙමෙ.බයනම් මොකුත් අහන්නෙ නැ,වරදක් තියෙනවන්ම් මොකුත් අහන්නෙ නැ.ඔය අරුන බල්ල කියන විදිහට මට ෆෙක් වත් යවපු pm වත් නැ.අරුන බල්ල බලු වෙලා ඉන්න හින්ද ඒක පිලි ගන්නෙ නැ,කියුවෙ බොරු කියල. gt ගෙන් අහන්නෙ ඔප්පු කරන්ඩ,මට ෆෙක් නැ කියන එක .උබලට තේරෙනවනෙ බලු වෙලා බබාල වගෙ හැසිරුනාට.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;15483916 said:
    අල්ලා හුවක්බර්...

    දැන් ඉතින් අල්ලත් නෑ කොනත් නෑ

    උඹ විතරයි අඩු වෙලා හිටියේ.... :lol::lol::lol: welcm machan ;) eeye ra daapu thread tika ko ban??? :confused:
     
    Status
    Not open for further replies.