ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය පසුගිය 16 වන සිකුරාදා දින රත්මලාන ප්‍රදේශයක නිවෙසක පවත්වා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සැබෑ මංගල උත්සවයක් ලෙසින්ම විවාහ චාරිත්‍ර මෙහි පැවැත්වීමයි.

මෙහි මනාලිය වී ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙකි. මෙහි මනාලියගේ පාර්ශවයේ වුයේ උපතින් පිරිමි වුවත් ගැහැණුන් ලෙස ඇඳුම් පැළඳුම් ඇඳීමට , කතා බහකිරීමට කැමති කොට්ඨාශයකි.

මානලියගේ පාර්ශවයෙන් විවාහවූ තරුණියගේ මව , ලොකු අම්මා ඇතුළු පිරිසක් සහභාගී ව සිට ඇතිඅතර මනාලයාගේ පාර්ශවයෙන් ඔහුගේ යහළුවන් පිරිසක් සහභාගී වී ඇත. මෙම විවාහයේදී මනාලියගේ ලොකු අම්මා ලෙසින් හදුන්වා ගත් තැනැත්තා විසින් සාක්ෂි කරුවන් මධ්‍යයේ විවාහය ලියාපදිංචි කොට ඇත.

ඉන් අනතුරුව මනාලයා හා මනාලිය විසින් මුදු හුවමාරුකරගෙනද ඇත. මුදු හුවමාරු කිරීමෙන් අනතුරුව මනාලයාගේ පාර්ශවයෙන් මනාලයාගේ ලඟම හිතවතෙකු කතාවක් පවත්වා ඇතිඅතර මනාලියගේ පාර්ශවයෙන් එම සමලිංගික මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට මුලික රොහාන් නම් තැනැත්තා විසින් කතාවක් පවත්වා ඇත.

මේ සියලු කරුණු මෙසේ සිදුවෙද්දී ඉන්පසු දිනයේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් විසින් රත්මලානේ එම විවාහය සිදුකල දෙමහල් නිවස වටලා හතරදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන ධම්මිකාරාම විහාරය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයට නිතරම පාසල් සිසුන් හා කනේ කරාඹු දාගත් තරුණයින් යන එන බවටත් ඊට පෙර පොලීසියට පැමිණිලි ලැබී තිබූ අතර සමලිංගිකයින්ට සේවා සපයන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගන ගොස් තිබූ මෙම ස්ථානයේ අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ප‍්‍රදර්ශනය කිරීම සඳහා වෙනම කාමරයක් හා අසභ්‍ය සඟරා සහිත පුස්තකාලයක්ද පොලීසියට හමුවී තිබුණා.

ඒවා පරිහරනය කිරීමට මුදල් ගෙවා සාමාජිකත්වය ලබාගත යුතු අතර ඒ සඳහා නිතර පාසල් සිසුන් හා තරුණයින් විශාල පිරිසක් පැමිණෙන බවද හෙළි වී තිබෙනවා.

එහිදී උපත්පාලන කොපු රාශියක් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එහිදී අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී එම සමලිංගික විවාහයේ ජායාරූප ද සොයාගෙන ඇත.


00.jpg


3-2.jpg


3-6.jpg


3-7.jpg


3-55.jpg


3.jpg


4.jpg


උපුටා ගත්තෙ: **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    තේරුනේ නැ බන්... දැන් මේ කෙල්ලෝ දෙන්නෙක්ද කොල්ලෝ දෙන්නෙක් ද බැදලා තියෙන්නේ? නැත්නම් කෙල්ලෙකුයි කොල්ලෙකුයිද?
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    තේරුනේ නැ බන්... දැන් මේ කෙල්ලෝ දෙන්නෙක්ද කොල්ලෝ දෙන්නෙක් ද බැදලා තියෙන්නේ? නැත්නම් කෙල්ලෙකුයි කොල්ලෙකුයිද?

    නෑ යකෝ පොන්ටින් ලා දෙන්නෙක්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    3.jpg






    :(:(:(:(

    මේ මුණ සුදු කරලා තියන එක අයින් කරපන්කෝ බන් ,,,:growl:
    මනමාලයෙක් වෙච්ච දවසේවත් සචියගේ මුණ පොඩ්ඩක් බලාගන්න


    :rofl::rofl::rofl:



     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕකට අපේ සචියත් සම්බන්දයි කියල ආරංචි :lol:
    3-2.jpg




    :):):)

    මුළු රටක් එක්කම සටන් කරලා අන්තිමට සචියා කොහොමහරි
    මල් බබාව බන්දා බන් ...
    මෙන්න මෙව්වටයි love කියන්නේ..
    අම්මපා පොන්නයෝ නොවුනානම් මම මුන්දෙන්නගේ ප්‍රේමයට
    ෆිල්ම් එකක් කරනවා.


    :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මුළු රටක් එක්කම සටන් කරලා අන්තිමට සචියා කොහොමහරි
    මල් බබාව බන්දා බන් ...
    මෙන්න මෙව්වටයි love කියන්නේ..
    අම්මපා පොන්නයෝ නොවුනානම් මම මුන්දෙන්නගේ ප්‍රේමයට
    ෆිල්ම් එකක් කරනවා.

    6433_zps9c23ec03.png


    gPuCpCR.png