☺Elakiri Friend Zone®☻

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :confused:අනේ මන්ද කාව විශ්වාස කරන්නද කියල මම නං කියන්නේ අපේ මේ account ඔක්කොම fake

    ඇයි බන් fake නෙමේ නම් අපි ඔක්කොම අපේ ඇත්ත pic එකකුයි ඇත්ත නම ගමයි දාල acc හදනවනේ කවුද කියහන්කෝ එහෙම ඉන්නේ.
    ara rccc kiyana dial ekath eeye oya kathaawama kiwwane :eek:
    ube uta mokakhari connection ekakwath thiyenawada :baffled: