☺Elakiri Friend Zone®☻

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඔන්න කස්ටිය නිවාඩු පාඩුවේ තියෙන ප්‍රශ්න, දුක, සතුට කියන්න සෙට් වෙන්න තැනක් හදන්න හිතුන..:D
    මෙතන කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඉන්න පුළුවන් සොඳුරු නවාතැනක වේවි කියල හිතනවා
    කට්ටිය join උන දවස පොස්ට් count එක බලන්නේ නැතුව හැමෝම එක වගේ සලකයි කියල බලාපොරොත්තු වෙනවා.:yes:
    මගේ බලාපොරොත්තුවත් මේකෙන් අපේ community එකේ අඳුරන්නේ නැති යාලුවෝ හඳුනාගන්න එක
    තව එකක් කියන්න ඕනේ මේ thread එක දාන්න කියල මට අඬලා කිව්වේ අපේ sayu අක්කි එයාවත් මේ මේකට සාදරයෙන් එකතු කරගන්නවා:lol::lol::P
    ඔන්න දැන් ඉඳල කට්ටියටම thread එක විවෘතයි:cool::cool:;)

    friendzone.jpg
     
    Last edited: