ekiwe machan putuwalata danne ara sudu cover ekakta ganak gannawa![]()


ara yata lace/ ribbon wage lassanata thiyana cover ekatada.ithin eekata mukuth wennaane ban idagaththama


floor tiles walatath gewanna epai ehenam


plate ekak kiiyak wageda oke
ekiwe machan putuwalata danne ara sudu cover ekakta ganak gannawa![]()


ara yata lace/ ribbon wage lassanata thiyana cover ekatada.



oka thama matat thiyena prashne habai man salli gewala thiyenne![]()
ara yata lace/ ribbon wage lassanata thiyana cover ekatada.
ithin eekata mukuth wennaane ban idagaththama
floor tiles walatath gewanna epai ehenam
plate ekak kiiyak wageda oke
![]()
mekane machan oya hotel keruwawa, oya godak hotel walin plate eke gana adu unata anith ewayen gana allanawa, samahara than wala okata charge eka na eth plate eka ganan, komath ubata uparima laksha 10kin samanyayen shape wenna puluwan, ena gana anuwa thama..
oya magule plate ekata 1200k wage plate ekata
ethakota nattukkarayo
setiback anam manam godak add wenawa
kanna dunna wagema bonna dennath epayi
oya eka hotel ekakawath pitin bite ba ungema ganna one kukulata kilo ganata ganan kiyanne hikz




මම නම් කියන්න ඉන්නේ 200-240 වගේ තමා.එක දවසයි ගන්නේ.ඒ නිසා පුලුවන් තරම් අයට කියන්න වෙනවා.Machan Mata Ube Budget Eka Kiyapan Mama Ubata Hoda Hotel Ekak Hoyala Denna
අඩෝ උබ සෙබා නේද?ah ela machan..
mama adurana kollekge dad ge hotel eka..
podi podi sup ekak denna puluwan wei..
udawwak one unoth kiyahan


තැන නම් අවුලක් නෑ.... අපි වෙඩිම ගත්තෙත් ඔතන. ගන්නවා නම් අලුත් හෝල් එක ගන්න ( Queens Regency )
සීට් කවර වලට සල්ලි ගන්නේ නෑ 200ට වැඩි නම්. බයිට් මික්ස් එක පිටින් ගේන්න දුන්නා, මස්, මාලු, එලවලු බයිට් අමුද්‍රව්‍ය දීලා හදවා ගත්තා... ඒක පට්ට ලාබයි.
කෝකේජ් වලටත් ෆික්ස් ගානක් තිබ්බේ .... ඒ නිසා බොතල් පිටින් ගෙනවා....
ඩීජේ, බෑන්ඩ් ගහනවා නම් ඉලෙක්ට්‍රිසිටි වලට ගානක් දෙන්න ඕන.
මේකයි, මෙතන මාර nagotiable ... ඔය කිවුව ගොඩක් දේවල් වල ගනන් කතා කරලා ශේප් කර ගන්න පුළුවන්. කෑම plate එක පවා අපිට ඕන විදියට වෙනස් කර ගත්තා වැඩිපුර ගෙවන්නේ නැතිව.
තව විස්තර ඕන නම් PM කරන්න.
මම නම් කියන්න ඉන්නේ 200-240 වගේ තමා.එක දවසයි ගන්නේ.ඒ නිසා පුලුවන් තරම් අයට කියන්න වෙනවා.
ප්ලේට් එක බලුවේ 1000වගේ(ඔක්කොම එක්ක.කවර්,ඒසී හෝල්,වෙල්කම් ඩ්‍රින්ක්).
ආසිරි එකේ මෙනු එක ලොකුයි ගානත් අඩුයි.(මම බැලුවේ 930 එක )
පුලුවන් නම් අඩුවට සෙට් කරල දෙන්න ලොකු උදව්වක්.මට මතක විදියට ආසිරි එකට සමාන මෙනු එකක් 1800 ගානක් ඕකේ.
බොන්න දෙන්නේ නෑ මචන්.ඒ නිසා හොදට කන්න දෙන්න ඔනනේ.
හොරන උනත් කමක් නෑ.හොරන මම බලපු තැන් දෙකක් තියෙනවා.එකක් කෙත් මැදුර අනික ප්‍රසන්ති එක.ඔය දෙකෙන් එකක් ගැනද කියන්නේ?Machan Moratuwa Station Eka Pare Thanak Thiyenawa Ekath Hodai. Thama Ubata Laga Nam Horana Thiyenawa Patta Pot Ekak Kama Nam Supiri
හොරන උනත් කමක් නෑ.හොරන මම බලපු තැන් දෙකක් තියෙනවා.එකක් කෙත් මැදුර අනික ප්‍රසන්ති එක.ඔය දෙකෙන් එකක් ගැනද කියන්නේ?
මගේ වෙන්න වයිෆ් ඉන්නේ හොරන කිට්ටුව ගෝනපල.මචාන් ප්‍රසන්ති තමයි කියන්නේ. උබට එක හරියන්නේ නැත්තම් කියපන් තව එල පොට් එකක් තියෙනවා. හැබයි මට නම් ප්‍රසන්ති එකේ ඉස්සරහ හොල් එක පට්ට
මගේ වෙන්න වයිෆ් ඉන්නේ හොරන කිට්ටුව ගෝනපල.
අපි ගිය බලන්න අලුත් හෝල් එක නම් ලස්සනයි.රෑ උත්සවයකට නම් මරු.ඒත් ඒසී නෑ. අනික ගාන ටිකක් සැරයි. දෙන්න පුලුවන් මෙනු එකකට තියෙන්නේ රු1350 එක. ඔක්කොම එනකොට 1500 පනිනව.ඒක අපිට වැඩියි බන්.