ridenna denna ona okawa alagena

පට්ට ඕයි, GTA ගහපු කාලෙ මටත් එකපාරටම හිතෙන ඔයවගේ ඒවා කරන්න, අයෙ පොඩ්ඩක් වෙලාම ගියාම තමයි මේ Game එක නෙමෙයි කියලා හිතෙන්නෙ, ,
හිටපු ගමන් Drift කරන්න හිතෙනවා, ඉස්සරහයින් යන එකට missile එකක් යවන්න හිතෙනවා, පට්ට car එකක් යනවා දැක්කම ඇදලා අරන් දෙකක් දෙන්න හිතෙනව පට්ට බං .. .
දැන් දත කට මැදගෙන ඉන්නෙ 5 එනකල්. . .

ඒකනම් බයානකයි 