Adanam wadakata athi Thread ekak aththema ne ban. Shik. Eyenam patta athal ekak gaththa.![]()


Adanam wadakata athi Thread ekak aththema ne ban. Shik. Eyenam patta athal ekak gaththa.![]()

උඹ ඔය කියන්නේ අරුනය ගේ thread ටික වෙන්න ඕනේ![]()

Matath me tike poddak wada adui. Thread ekak daanna kiyala Friday idan hitan hitiye. But me tike Thread dala wadak wenne ne ban. So oya prashne neutral wenakan innawa. Godak ewun ekai man hithanne mokuth wadiya daanne naththe. 

ඉවසල ඉදින් හෙට නැත්නම් අනිද්ද එකක් වැටෙයි,,![]()


මගෙ තෙරවිල්ලෙ උත්තරෙත් එකෙ පොස්ට් දන උන් ගැන තමා...උඹ ඔය කියන්නේ අරුනය ගේ thread ටික වෙන්න ඕනේ![]()


