RePost බුවා;15490045 said:හැ හැ සහො,
අනවශ්‍ය දෙ කියල මඩ ගහන්න එපා හොදේ...
කොරියන් පට්ට හලෝ....
අහලම බලන්න...
ලොකුම දෙ තමා ඒ සින්දු තේරෙන්නේ නැති එක...
අවුලක්ම නැ....![]()

RePost බුවා;15490002 said:ඊලග සින්දුවට මම hutch එකේ සියලුම දෙනවා සම්බන්ද කරගන්නවා...
පස්ට speed අද...
about 10 Kbps...
මල පනිනවා යකෝ.......
RePost බුවා;15490056 said:මම නම් ඉතින් ඉස්සර වගේම ආදරෙයි සහෝ.....

සුභ උපන්දිනයක් වේවා එළකිරි රේඩියෝ
ජීටී අයියා, බ්ලැකා, හෂා, දිලා ඇතුළු රේඩියෝවේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ රේඩියෝව පටං අරගෙන මෙච්චරකල් පවත්වගෙන ආවාට


තෝ පෝස්ට් හොරාකට්ටිය නක්කලේටනේ කතා කරන්නේ මට

අඩෝ කොරියන් ඒවා ඉල්ලලා මැරුම් කන්න එපා තෝ
මම හිතුවා මේක වෙයි කියලා..
දැන් මට තේරෙනවා උඹ ඇයි රන්දිකයා ගැන පහුගිය ටිකේ මෙච්චර හෙව්වේ ඇයි කියලා...
රන්දිකයාට කෙල්ලෙක් ඉන්නවද කිය කිය ඇහුවේ ඇයි කියලා
ලොකුම දෙ තමා ඒ සින්දු තේරෙන්නේ නැති එක..