2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
RePost බුවා;15490045 said:
හැ හැ සහො, :no::no:
අනවශ්‍ය දෙ කියල මඩ ගහන්න එපා හොදේ...:P:P
කොරියන් පට්ට හලෝ.... :baffled::baffled::baffled:
අහලම බලන්න...:P:P
ලොකුම දෙ තමා ඒ සින්දු තේරෙන්නේ නැති එක... :(:(:(
අවුලක්ම නැ.... :lol::lol::lol:
ලොකුම දෙ තමා ඒ සින්දු තේරෙන්නේ නැති එක..:lol::lol:
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

c8a.jpg
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නදික මොකක්ද මෙ ඇඩියාව......තොට නයෙක් එවන්නද?:angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;15490002 said:
    ඊලග සින්දුවට මම hutch එකේ සියලුම දෙනවා සම්බන්ද කරගන්නවා...
    පස්ට speed අද...
    about 10 Kbps...
    මල පනිනවා යකෝ.......
    0002031F.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සුභ උපන්දිනයක් වේවා එළකිරි රේඩියෝ

    ජීටී අයියා, බ්ලැකා, හෂා, දිලා ඇතුළු රේඩියෝවේ හැමෝටම ගොඩක් ස්තූතියි මේ රේඩියෝව පටං අරගෙන මෙච්චරකල් පවත්වගෙන ආවාට​

    :angry::angry::angry: තෝ පෝස්ට් හොරා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අඩෝ කොරියන් ඒවා ඉල්ලලා මැරුම් කන්න එපා තෝ :angry::angry:
    මම හිතුවා මේක වෙයි කියලා..
    දැන් මට තේරෙනවා උඹ ඇයි රන්දිකයා ගැන පහුගිය ටිකේ මෙච්චර හෙව්වේ ඇයි කියලා...
    රන්දිකයාට කෙල්ලෙක් ඉන්නවද කිය කිය ඇහුවේ ඇයි කියලා :(:(
    000203F5.gif
     
    Status
    Not open for further replies.