සිරාවටම බන් මල්ලී ,,,
ඒ උනාට මැරෙන හැම එකාවම නැගිට්ටවන්න ගියොත්
ඔය ෆිල්ම් ටික චා වෙනවා බන්![]()
මමත් යනවා එහෙනම්.. එළකිරි රේඩියෝ එක මරු.... ලස්සනට කරනවා. වොයිස් එකත් ලස්සනයි.
බුදු සරණයි.
![]()
එහෙනම් මමත් ගිහිං එන්නම් ,,,
style මලයා ,,බොහෝම පින් වෙනදා වගේම අපේ පාළුව කාන්සිය නිමුවාට..
එහෙනම් යාළුවෝ හැමටම ..
තිසරනසරණයි !!!!
නෑ බන් අන්තිම එකෙ ඉවර වෙන්නෙ ටොකියො ඩ්රිෆ්ට් එකෙ හාන්ව මැරෙන සීන් එකෙන්... ඒකියන්නෙ 7 වෙනි එක ඒ කේස් එක යන්නෙ...

යකෝ මේවා දැක්කම ඇග නිකන් හීතල වෙනවා බන්,,,



