2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dance-on-car-gif.gif
    අඩෙ මෙ මොකො කරන්න හදන්නෙ?:nerd::nerd::oo::oo::baffled::baffled::P:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් මමත් ගිහිං එන්නම් ,,,
    style අයියා ෂෝ එක සුපිරි .
    එහෙනම් යාළුවෝ හැමටම ..
    සුබ රාත්‍රියක් වේවා !
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙනම් මාත් ගියාවේ
    ස්ටයිලා එලටම ෂෝ එක කලා
    කස්ටියටම සුභ රාත්‍රියක්

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි


    SgtlqaX.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මමත් ගිහිං එන්නම් ,,,
    style අයියා ෂෝ එක සුපිරි .
    එහෙනම් යාළුවෝ හැමටම ..
    සුබ රාත්‍රියක් වේවා !

    Bigscreen_booty_dance.gif

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමත් එකක්ද:oo:

    මට ටිකක් අවුලක් නැති ලින්ක් එකක් හම්බ උනා...ඊලග එකේ ජේසන් ස්ටැතම් ඉන්නව... එන්න එන්න කස්ටිය වැඩි කරල බුලට් බස්සනව...
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සප් එක දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ගියා හැමෝටම සුබ රැයක්.. :):)

    One and only

    :love: its my style :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම අලුත් මටත් සින්ඩුවක් ඉල්ලන පුලුවන්ඩ??
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළම ෂෝ එකක් කලා ඉට්ටයිලො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය තියෙන්නෙ මම ඉල්ලපු සිංදුව...
    හොඩ වෙලවට ඉවරෞනහම ඩුන්නෙ....ෆුcක් ෆුcක් ගනවා විතරයි ඇහෙන්නෙ...:lol::lol::lol: