2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SZlrJrMWOk170TmIKBRT.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol:
    සිරාවටම බන් මල්ලී ,,,
    ඒ උනාට මැරෙන හැම එකාවම නැගිට්ටවන්න ගියොත්
    ඔය ෆිල්ම් ටික චා වෙනවා බන් :(

    නෑ බන් අන්තිම එකෙ ඉවර වෙන්නෙ ටොකියො ඩ්‍රිෆ්ට් එකෙ හාන්ව මැරෙන සීන් එකෙන්... ඒකියන්නෙ 7 වෙනි එක ඒ කේස් එක යන්නෙ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif



    එහෙනම් මමත් ගිහිං එන්නම් ,,,
    style මලයා ,,බොහෝම පින් වෙනදා වගේම අපේ පාළුව කාන්සිය නිමුවාට..
    එහෙනම් යාළුවෝ හැමටම ..
    තිසරනසරණයි !!!!


    00020404.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෑ බන් අන්තිම එකෙ ඉවර වෙන්නෙ ටොකියො ඩ්‍රිෆ්ට් එකෙ හාන්ව මැරෙන සීන් එකෙන්... ඒකියන්නෙ 7 වෙනි එක ඒ කේස් එක යන්නෙ...

    එහෙමත් එකක්ද:oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මේවා දැක්කම ඇග නිකන් හීතල වෙනවා බන්,,,

    මමනම් ගිනිගන්නවා:lol::lol:

    ජයවෙවා.....එලකිරි රඩ්යො සෙට් එකට:love::love: